ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාතී‍්‍ර) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 266 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 266 (උපුල් තරංග 58, තිලකරත්න ඩිල්ෂාන් 33, කුමාර් සංගක්කාර 38, දිනේෂ් චන්දිමාල් 36, මහේල ජයවර්ධන 15, නුවන් කුලසේකර 40, කෝසල කුලසේකර 19, මෝනි මෝකල් 65/2)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd