දකුණු අප්‍රිකාවේ ඩර්බන් මුහුදු වෙරළට හිටිහැටියේ, සුනාමියක් වැනි රළ පහරක් කඩා වැදීමෙන් මුහුදේ පීනමින් සිටි තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රචණ්ඩ රළ පහරට හසුවී තුවාල ලැබූ ගණන 17 කි.
මියගියේ 'බේ ඔෆ් ප්ලෙන්ටි' බොක්කේ පිහිනමින් සිටි තිදෙනකි.
මොවුන් රළ පහරට හසුවී මූදට ගසාගෙන ගිය බවත් ඉන්පසු ඔවුන් ගිලී මියගිය බවත් අනාවරණය විය.
තුවාල ලැබූ 17 දෙනා අතරින් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු අප්‍රිකා වෙරළට රළ පහරක් කඩා වදී