රුපියල් දෙකෝටියක් වටිනා රට සිගරැට් මරදානේ ගබඩා කළ බව කියන ව්‍යාපාරිකයෙක් සිගරැට් තොගයද සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොන අයට වඩා පීඩා විදින්නේ අහල පහල සිටින අය සෞඛ්‍යයටත් හොද නැති නිසා තොගයම විනාශ කරන්න (ස)
හැකි ඉක්මනට සේරම විනාශ කරන්න ..(ස)
නිදන් හාරන්න වගේම අනිත් දේවල් වලටත් උපන් හපන්නු (ස)
මොවුන් මොන ජාතිකයින්ද? (නි)
මේ දෙකෝටියේ සිගරට් වරායෙන් නිදහස් කරන්න උදවු කළ කට්ටිය මුලින්ම අත්අඩංගුවට ගත යුතුයි. (නි)
වරුණ, පුද්ගලික නිධානයක්ද හෑරුවේ? (නි)
විනාශ කරන්න එපා. ඒවා රස විදින්න. (නි)
මේවා කොහොමද මරදානට එවුවේ? (නි)
සිලරැට් බොන මෝඩයෝ මේ රටේ ඉන්නා තාක්කල් ඕවා නවත්වන්න බැඑැ ළමයිනේ. (නි)
ලංකාවේ සිගරැට් ව්‍යාපාරය කරන්නේ මුස්ලිම් අය විතරයි. (නි)