(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් හතර දෙනකු ඇතුළු 20 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසිය.
දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් 04 , හෙදියන් 07 , කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 09 දෙනකුට මෙසේ වයිරසය අසාදනය වී ඇති අතර එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් විශාල පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්, පවසයි.
පවත්නා තත්ත්වය හමුවේ රෝහලේ දෛනික කටයුතු වලටද බාධා පැමිණ ඇති බව ද එම වෛද්‍යවරයා කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.