අනුරාධපුර විහාරපාළුගම වැසියකුගේ යතුරුපැදියක් අද තිසාවැවෙන් ගොඩ ගත් බව පොලීසිය කියයි.
ගෙදර නවතා තිබුණු මේ යතුරුපැදිය අද අලුයම එකට පමණ නැතිවන්නට ඇතැයි ද එය තිසා වැවේ ධීවරයකු දැක පොලීසියට දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.
යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්නය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතෘකාව දැක්කම මම හිතුවේ රාවණා රජු පාවිච්චි කළ එකක් කියලා. (නි)
උදෙන්ම නාගෙන යන්න ඇති (ස)
යතුරුපැදිකරු සමහරවිට ගග පතුලේ සැගවී ඇති. පොඩ්ඩක් හොයා බලන්න. (නි)
තව තියෙනවද බලන්න (ස)