කොළඹ කොටුවේ උද්ඝෝෂණයකදී රජයේ රජයේ දේපොල වැනසීමට අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට ආධාර හා අනුබල දුන් බව කියන සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව කොළඹ අපරාධ විමර්ශන අංශය කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය. ඇප පිට සිටින සංජීව බණ්ඩාරට වෙනත් චෝදනා ගොනුකර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය භාරගන්න සිටින තරුණ පරම්පරාව! (නි)
රජයේ දේපල වලට හානි කරන්නේ කවුද ?? හානි කල සිසුන් කූඩුවට , ඒවා කොල්ලකන දේශපාලුවෝ නිදැල්ලේ (ස)
රාජ්‍ය දේපළ නාස්තියට දඩුවම් දෙන එක උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක්. (නි)
හොද වැඩක්. (නි)
චතුල වෙරෝනා , "නීතිය කාටත් පොදුයි. රටේ දේපල වලින් ඇගේ හිරිඇරගත්තාට හොද පාඩම"" ඔය කියන්නේ ඔයා ඉන්න රට ගැන වෙන්න ඇති නේද? නැත්නම් පහුගිය දවස් වල මෙහෙ වෙච්ච නාඩගම් ගැන මොකුත්ම අහන්න ලැබුනේ නැතිවද? එහෙමත් නැත්නම් මෙහෙන් යත්දී දමාගෙන ගිය නිල් පාට කන්නාඩියෙන් පෙනෙන්නේ ඔය විදියටද? (නි)
මාර මිනිස්සු තමයි
නීතිය කාටත් පොදු ලංකාවෙද? ඉතාලියේද? පොඩ්ඩක් පැහැදිලි මදි. මොකද මම ලංකාවේ. (ස)
කොලු කමට කරන දේවල් (ස)
මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් (ස)
"චතුල වෙරෝනා , නීතිය කාටත් පොදුයි. රටේ දේපල වලින් ඇගේ හිරිඇරගත්තාට හොද පාඩම" ඔය කියන්නේ ඔයා ඉන්න රට ගැන වෙන්න ඇති නේද? නැත්නම් පහුගිය දවස් වල මෙහෙ වෙච්ච නාඩගම් ගැන මොකුත්ම අහන්න ලැබුනේ නැතිවද? එහෙමත් නැත්නම් මෙහෙන් යත්දී දමාගෙන ගිය නිල් පාට කන්නාඩියෙන් පෙනෙන්නේ ඔය විදියටද? (ස)
අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදක් නම්, කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරුවන්? (නි)
ඔය ළමයි අතරේ ඇමති පුතෙක් එහෙම හිටියොත් ඔන්න පොලීසියට කම්පනය හැදෙන තැන. මට පුදුම ලංකාවේ නීතිය කාටත් පොදුයි කියන අය අංගොඩ හැර වෙන ප්‍රදේශවලට ගියේ කොහොමද කියලයි. ෂුවර් එකටම අංගොඩින් පැනලා ගිහින්. (නි)
චතුල මහත්තයෝ, ඇත්තටම මේ රටේ නිතිය කාටත් පොදුයිද? නෑ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇත්තටම මහත්තයා ජිවත් වෙන්නේ ලංකාවේද? (ස)
මේ පලි ගන්නේ සිසුන්ගෙන් නෙමෙයි , සිසු මාරයින්ගෙන් (ස)
මේ අය සිසුන් නෙමෙයි (නි)
සිසුන්ගෙන් පලි ගැනීම නවත්වන්න (ස)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඩනගන සිසුන්ට පමණද දඩුවම්? (නි)
මෙවන් ක්‍රියා නිසා රට තව තවත් ආගාධය දෙසට ගමන් කරයි (නි)
සිසුන්ගෙන් පලි ගැනීම නවත්වන්න . මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව හැගෙනවා (ස)
නිසි දඩුවම් දෙන්න (ස)
මේරට නීතිය පොදු වුනේ කවද්ද?(නදී)
ගොරකා දඩමස් කිරීම නවතා නැද්ද? (නි)
නීතිය කාටත් පොදුයි. රටේ දේපල වලින් ඇගේ හිරිඇරගත්තාට හොද පාඩම. (නි)
තරුණ පරපුර අවුස්සා ගන්න වැඩ කරන්න එපා. (නි)
ඒ තරම් පොලිසිය ඉදිද්දි එදා අල්ල ගන්න තිබුණානේ.. නිවෙන ගින්න නැවතත් අවුලන්නද හදන්නේ..!(නු)
පොලීසිය බෝහෝම හොදයි, හරියටම වැරදි කරපු අයව අල්ලගන්න, මේ ඒත් එක්කම වේලාවක් තියනවා නම් අර මේජර් කථාවේ ඉතුරු ටිකත් හොයන්න. (නි)
මේ විදියට කටුගෙයි බඩු හොරකම් කළ කෙනා ගැනත් හෙවුවා නම්.... (නි)