(අංජුල මහික වීරරත්න, සුජිත් හේවාජුලිගේ, ලක්ෂිත ද සිල්වා සහ රංජිත් රාජපක්ෂ)
කොළොන්නාව, නුවරඑළිය සහ දෙහිඕවිට පළාත් පාලන ආයතන වල බලය අද ජාතික ජන බලවේගයට ලැබුණු බව ජා.ජ.බ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"හරි නම් මුජිබුර් රහුමාන්ලා දේශපාලනයෙනුත් ඉවත් විය යුතුයි.
කොළඹ ජනතාව විසින් ඔවුන්ගේ දේශපාලනය පන්නා දමා තිබෙනවා.මේ අයගේ සද්දෙ වගේ වැඩ නෑ.සමගි ජන බලවේගයේ සමගිය අද කොහෙද තියෙන්නේ. මේක අසමගි පක්ෂයක්.ආණ්ඩුවට මුහුණ දෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔබලා සමගි වී එන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලොන්නාවේ ජබයේ සමන් මහතාට ජය වේවා.
මුජිබර් කණ්ඩායම, වගේම විදපු පචවලට කොළොන්නාවත් පරාදයි. තිස්ස... තිස්ස සජිත් දුටුවාද?
අනේ, ඒ ගොල්ලන් ඉන්න එක හොඳයි නේද?
එහෙම බෑ.. අපිට නිව්ස් ඕනේ හොඳද?
උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි . වරදාන වරප්‍රසාද වලට වෙනත් කණ්ඩායම් වල උන් බිලීබාගැනීම කොයි එකා කලත් වැරදියි . අන්තිමට උඹලත් අනිත් උන්වගේම කසඩයෝ ටිකක් බව ඉක්මනින්ම ඔප්පුකාලට ස්තුතියි .
කාගේහෝ අවශ්‍යතාවකට මරික්කාර් ඇතුලු 15 දෙනෙක් එකතුවෙලා රනිලට කෙලවන්න මෝඩයෙක් අල්ලාගෙන පක්ෂයක් ඇතිකළා... ඒ මෝඩයත් මෛත්‍රී අගමැති නොවී ජනාධිපති වුණා වගේ ජනාධිපති වෙන්න කෙල හලාගෙන (තමන්ගේ නමේ මුල් අකුරත් ලේකම්ගේ දෙවැනි නමේ මුල් අකුරත් යොදාගෙන නමක් හැදුවා) අසමගි ජන බලවේගය හැදුවා අප්පා රටට ලොකුම සේවයක් කළත් මියගියේ ඉහළට යන්න උදව්වූ පක්ෂයත් විනාශකර ගෙනමයි පුතන්ඩියා කළේත් ඒකමයි. ඕකට තමයි කියන්නේ ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් කියන්නේ (3% ක් තිබූ ඡන්ද පදනම තුනෙන් දෙකක් වුණානේ)