පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හය දෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා විසින් ලබන 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. චන්ද්‍රදාස ගොඩිගමුව, චමින්ද සෝමරත්න, මොහොමඩ් රිපාල්, අජිත් සෙනරත් කුමාර, එච්.එම්. ජයරත්න සහා ප්‍රේම් කෙයාම් මෙසේ රිමාන්ඩ් බාරයට පත් විය. කුරුණෑගල පළාත් සභා මන්ත්‍රී නන්දන බාලසුරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අනිත් අයට ශරීර ඇප දෙන්න බැරි?
කුම්බලා මාළු කෑව නම් විදවපන් බළලෝ කියන්නේ ඒක තමයි.
තමන්ගෙ පක්ෂ මූලස්ථානෙ කඩන පිරිසකට රටේ නායකත්වය ලැබුණොත් කොහොම වෙයිද?
සැලසුම් කරපු අයත් අත්අඩංගුවට ගත්තනම් හොදයි.