වැල්ලවායේදී කුඩා ඔයදී අපරාෂකරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ වෙඩි පහරින් එම පුද්ගලයා අද අලුයම මිය ගිය බවත් ඔහු ළඟ තිබී ගල් කටස් හා ටී56 අවි 2ක් සොයා ගත් බවත් පොලිසිය කියයි.
එම පුද්ගලයා පොලිසියට වෙඩි තබන්නට තැත් කළ අවස්ථාවේ පොලිසිය ඉස්සර වූ බවද දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට පොලිසිය ඉස්සර වුණේ (නි)
සඟවපු අවි පෙන්වන්නවත් කාලයක් ලැබිලා නැහැ නේද? (නි)
සාධාරණ විදියට නඩුවක් අහලා මරණ දණ්ඩනය නියම කරනවා නම් මම කැමතියි. කවුද දන්නේ ඔහොම මැරෙන මිනිස්සු ඇත්තටම වැරදි කළ මිනිස්සුමද කියලා? (නි)
හැම අපරාධකාරයෙක් ළඟදීම පොලිසිය මේ විදිහට ඉස්සර වෙනවා නම් මම ඒකට බොහොම කැමතියි (නි)
නලින් ඔබ හරි (නදී)
ගල් කටස් සහ ටි 56 හමු උනානම් වැරදී කාරයෝ තමා , නඩු ගිහින් හිරේ දමල මහජන මුදලින් නඩත්තු කරනවට වඩා ඔහොම කෙටියෙන් ඉවර උනාම කාටත් හොඳය. (ස)