බෞද්ධ හා පාලි සරසවි සිසුන් පිරිසක් සෞන්දර්යය සරසවිය අසළින් පෙළපාළියක් අරඹා කොළඹ වෝඞ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඒමට යතියි කියමින් කුරුඳුවත්ත පොලිසිය එම පෙළපාළිය නතර කිරීමට තහනම් නියෝගයක් ඉල්ලා සිටි නමුත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එය ප‍්‍රතික්ෂේප කළේය. පොලිසිය ඉල්ලා සිටියේ පෙළපාළිය නොයන ලෙස කැඳවුම්කරු පාතේගම ආනන්ද හිමියනට එම තහනම පනවන ලෙසයි. මහේස්ත‍්‍රාත් පැවැසුයේ ඒ බව ඒ හිමියනට කියා පොලිසිය සතු බලතල අනුව කි‍්‍රයා කරන ලෙසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පෙලපාලියක් නෙමේ. පරෙහරක් නිසා වෙන්න ඇති
මර්දනය හැමදාම කරන්න බෑ..
හාමුදුරුවරුන්ට ගිය කලක්.
පෙළපාලියකුත් නෙමෙයි පෙරහරකුත් නෙවෙයි වගේ මේක. හාමුදුරුවරු ගිහින් තියෙන්නේ පාගමනක්, අසාධාරණයට විරුද්ධව