කඩුගන්නාවේදී තවත් කසල තේ කන්ටේනර් තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කසල තේ කිලෝග්‍රැම් 35 බැගින්වූ මලු 600 කට ආසන්න ප්‍රමාණයක් ඇතැයිද මුළු කසල තේ කිලෝග්‍රැම් 25000 ක් පමණ ඇතැයිද කඩුගන්නාව පොලිසිය පවසයි. පසුගිය මාසයකුත් දින 10 ක් තුළ මහනුවර සිට කොළඹ හා මාවනැල්ල කර්මාන්ත ශාලා සඳහා ප්‍රවාහනය කිරිමට තැත් කළ කසල තේ කිලෝ ග්‍රෑම් 45 000 කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නට හැකි වු බව කඩුගන්නාව පොලිසිය පැවසිය.
සිවු දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදන්නේ ලංකාවේ තේ කර්මාන්තය වළපල්ලට යවන්න. තේ මණ්ඩලය නිදිද? (නි)