දකූණු කොරියාවේ පුසාන් නගරයේ සිවු වසරක් සේවය කළ ශ‍්‍රි ලාංකික තරුණයකු (37) කොරියා ජාතික මන්ද මානසික රෝගි තරුණියක(28) රවටා තම නවාතැන් පොළට රැගෙන ගොස් බලහත්කාරයෙන් ඇය කෙලෙසීයැයි අත්අඩංගූවට ගෙන ඇත. මාස කිහිපයකට ප‍්‍රථම ඉතාලියේ මෝදනා නගරයේ ශ‍්‍රි ලාංකිකයකූ මන්ද මානසික දැරියක(15) කෙලෙසා අධිකරණ දඩුවම් විදියි
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදට දාන්න ඕන. අපටත් එක්ක ලැජ්ජයි. ලංකාවේ අඹුදරුවො නැද්ද?
උපරිම දඩුවම් දෙන්න ඒන..
එල්ලුම් ගස නියම කළ යුතුයි..
ආශාවන් ඇතිවෙන එක ස්වභාවිකයි. නමුත් ඔය වගේ මන්ද මානසික තරුණියක්ව කෙලෙසන්න තරම් පහත් තත්වයට අපේ කෙනෙක් වැටුන කියල දැනගත්තම හරි කණගාටුයි....
රටට ජතිය ගෑන කෑක්කුම්ක් නෑති එකෙක්. මෙයා නම් ලාංකික නෙමේ..
එහෙදි නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. ඒත් අපේ රට?
අපෝ මේක පොඩි සිද්දියක් අපේ අය මෙහෙ කරන තිරිසන් වෑඩ අනුව . ගහමරා ගෑනිලි එමටයි . කොරියානු ජාතික රූපවාහිනියෙ කිහිපවතාවක්ම මෙවා පෙන්නුවා. ඉදිරියටත් පෙන්වාවි . අපිට විලිලෑජ්ජාවෙ බෑහෑ. රටකට එන්නෙ අනේ කීයහරි හම්බකරගෙන හොදින් එන්නම් කියල . නමුත් එක පඩියක් ගත්තම මේ අයගෙ ඔලුව ඉදිමෙනව. අනික රජයට වගකීමක් තියනව මේ කොරියන් රෑකියා කෝටා ඒක ආරක්ශා කරගන්න නම් මේ වගෙ අමනයන් මෙහෙ එවන්නෙ නෑතිව ඉන්න.අනේ දුප්පත් අහිංසක කොල්ලංට කීයක් හරි හම්ම්බකරගන්න තියන අවස්තාව අරක්ශාකරන්න
මේ වගේ පාපතරයින්ට අමතක නොවෙන දඩුයම් දෙන්න ඕනි.
අපේ අයට රට ආවාම මුල අමතකයි