නැව්වලට අසුවී තල්මසුන් මැරී යෑම ගැන පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ලංකා ජාතික ජලජ හා පර්යේෂණ ආයතනයේ සභාපති හිරාන් ජයවර්ධන මහතා කියයි.
නැගෙනහිර - බටහිර මුහුදු මාර්ගය වැටි ඇති ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු සීමාවේ දී මේ වසරේ දී තල්මසුන් විස්සක්වත් මැරෙන්නට ඇතැයිද ඩුහොං නම් අතිශය දුර්ලභ ක්ෂීරපායි සත්ත්වයකු ද සිටි බව ඔහු පවසයි. නිල් තල්මසුන් කිහිප දෙනකු නැව්වල රෝදවලට කැපී මියගිය බව සොයාගෙන ඇතැයි ද මළ තල්මසුන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අන්තර්ජාතික විශේෂඥ සහාය අවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියන්ට වගේ තල්මසුන්ටත් මේ දවස්වල අපල ඇති
මහ මුහුදේ සිටින තල්මසුන්ගේ ජීවිත සුරක්ෂිත කරනවට වඩා නරකද අපේ මුහුදු යන ධීවරයන්ගේ ජීවිත ගැන සිතුවොත්