දෙහිවල මුහන්දිරම් පාරේ කෙළවර වෙරළ තිරයට මියගිය අඩි 60 ක් පමණ දිග විශාල තල් මසෙකු ගොඩ ගසා ඇත මෙම සිරුර දැඩිලෙස නරක් වි දුර්ඝන්ධයක් හමන තත්ත්වයක් පවතී
හිස තැලී පොඩිවි ගොස් ඇත
දින ගනනක් මුහුදේ පාවෙමින් තිබියදි ගොඩ ගසන්නට ඇතැයි දෙහිවල පොලිසිය කියයි
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවික හමුදාවෙන් තල්මසුන් නරඹන්න මිනිස්සු එක්කන් යනවා නෙ, එ වැඩෙන් පස්සේ තමයි මේ සත්තු ටික මැරෙන්න පටන් ගත්තෙ. අපේ අයියලටත් මොන තල්මස්සුද ?
මේක තමා අපි ගොඩනගපු ලෝකය නැවක් කරපු අපරාධයක්.
මුහුදේ ඩයිනමයිට් දාලා මාලු මරණකොට තල්මස්සුත් ඒවට අහුවෙලා මැරෙණවා ඇති.