දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශතකයක් ලබා ගැනීමට සමත්විය. තිලාන් පන්දු 265 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 100 ලබා ගත්තේය. තරග 69 කදී ලකුණු 4751 ක් ලබා සිටින 35 හැවිරිදි තිලාන් ටෙස්ට් තරග දිවියේ වාර්තා කළ 13 වැනි ශතකය මෙය වේ.
දකුණු අප‍්‍රිකානු සංචාරය සඳහා යාමට දින කිහිපයක් ඉතිරිව තිබියදී තිලාන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd