කහවත්තේ කොටකෙතනේ අම්මා සහ දුව මාසයකට පෙර ඝාතනය කළ සැකකරුවන් නොසොයා, පොලීසිය මරබියත් මර්දනයත් පතුරුවතියි ප්‍රධාන ආගම්හි නායිකාවෝ පිරිසක් කහවත්තේදී මාධ්‍ය හමුවක් අමතමින් කීහ. සමන්මාලි මෙහෙණිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල, යහපත් එඩේරා කන්‍යාරාමයේ මාග්‍රට් මේරි චපමාලි කන්‍යා සොහොයුරිය, තංගම්මා ප්‍රභාකරන් හා සිත්ති ජුවේරියා මහත්මිය පැවැසුයේ අද එම ගම්වල කතකට පිරිමියකු නොමැතිව එළියට බැසීමට පවා බැරි තත්ත්වයක් ඇති කැර ඇති බවයි. වසර තුනක සිට වැඩිහිටි කතුන් අටදෙනකු මරා දමා ඇතැයිද ඔවුහු කීහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවා ආරක්ෂා කරන්නේ කවුද කියලා මුලු රටම දැන් දන්නවා.
පොලීසියට තද දේශපාලන බලපෑමක් ඇති නිසා වෙන්න ඇති යට යන්නේ.
ඔබේ හඬ ගැන අපට සතුටුයි