තිලංග සුමතිපාලට නවීන් දිසානායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදුන් බවට වන පැමිණිල්ල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් අතර අද වාද විවාද ඇති විය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායක දැනුම් දුන්නේය.
මේ ගැන දිගින් දිගටම වාද විවාද කිරීම නිසා කාලය අපතේ යන බැවින් විධිමත් පරීක්ෂණයක් කරන තුරු සභාවේ වැඩට බාධා නොකරන්නැයි කථානායක දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව විනාශ කරන විෂබීජ.
මේ වගේ අයට අපි බලය දුන්නේ ඇයි? මේ අය හදන්න ඉස්සෙල්ල අපි හැදෙන්න බලමු.
කොයි තරම් උගත් යයි කිව්වත්, කොයි තරම් උසස් තැන්වල වැජඹුනත්, මොන පැටිකිරියක් ගැන කතා කලත්, මිනිසා තවමත් ඉන්නේ ගල් යුගයේ.
ඕකත් තිලංගගේ බොරුවක් වගෙයි, ජනපති විරුද්දව ඡන්දය දෙන්න කිව්වා වගේ.
ප්‍රශ්නයක් විසඳා ගැනීමට මොලය පාවිච්චි නොකර ශරීර ශක්තිය පාවිච්චි කිරීම උගතුන්ගේ සිරිත නොවේ. බොරු කීමත් උගතුන්ගේ සිරිත නොවේ. රේස් බුකි කාරයෝත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුස්සෝ නොවෙති. මේ අයට ඡන්දය දුන් ජනතාවත්, ඇමතිකම් දෙන නායකයෝත් තමන්ගේ ඔලුවේ අං තිබේදැයි තමන්ම අතගා බැලිය යුතුය.
මෙයා නිකම් බබා වෙන්න හදනවා.
ශ්‍රි ලංකා ක්‍රිකට් වලට තිබිච්ච අපල කල දසාවත් ඉක්මණින් ඉවරවෙයි වගේ...
දත් ටික නැතිවෙන්න දෙන්න තිබුනේ....
මොකද මේ අම්බරුවන් ටික "අං පටලවා" ගෙන? තණකොළ මිටිවල ගැටළුවක්ද?