IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තෙල් මිලේ වාසිය පාරිභෝගිකයාට අහිමිවේ

මාතර ඉන්ධනහල් පහකින් ද, දඹුල්ලේ සමූපකාර ඉන්ධන හලින් ද අඩු කළ මිලට තෙල් නොදෙතියි වාහන හිමියෝ කියති.

මාතර ඉන්ධනහල් හයකින් අඩුමිලට තෙල් විකුණනුයේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරිවුම්හලේ පමණි. අනෙක් තෙල්හල් පාලකයන් පවසනුයේ තෙල් නැති බවයි.

අයිඕසී ඉන්දියා තෙල් සමාගමේ ඉන්ධනහල්වල තෙල් ඇතත් ඔවුන් අඩු කර නැත. ඔවුන් පවසනුයේ තෙල් මිල අඩු කළ බව ඔවුන්ට දන්වා නැති බවයි.

දඹුල්ලේ තෙල්හල් තුනක් අඩු මිලට තෙල් නිකුත් කරන නමුත් සමූපකාර තෙල්හල ඩීසල් අඩු මිලට නිකුත් නොකරයි. පෙට්‍රල් පමණක් අඩු මිලට නිකුත් කරයි.

SAM_4418

SAM_4417 SAM_4421 SAM_4431

 



අදහස් (0)

තෙල් මිලේ වාසිය පාරිභෝගිකයාට අහිමිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site