තෙල් මිල අඩු කළ නොහැකි නම් රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ‘අගමැති මේ ගැන ප්‍රකාශයක් කළ යුතුයි‘ ඛනිජෙ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත - ‘ලෝකයේ තෙල් මිල ඉහළ යෑමත්, තෙල් නිපදවන ඉරාණයට සම්බාධක පැණවීමත්, රුපියල අව ප්‍රමාණය වීමත් තෙල් මිල ඉහළ යෑමට හේතුවී තිබෙනවා.‘ විපක්ෂ නායක -‘මා ප්‍රශ්නය ඇසුවේ අගමැතිගෙන්.‘ තෙල් ඇමැති - මම උත්තර දුන්නාට නරකද?
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකම තමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ... ප්‍රශ්ණය කාටවත් යොමුවෙන්නෙ... උත්තරදෙන්නේ වෙන කවුරුවත්..
රජයේ සේවකයන් විතරද ජීවත් වෙන්න ඕන?
ඩොලරය අව ප්‍රමණ කලේ ජනතා යහපතට කියලනේ එදා කිව්වේ අද එකට මොකද උනේ
රඦ්ය සේවකයන්ට පඩ් වෙඩී කළාට එදා වේල හෝයගෙන කන කුලි සේවකයන් ජීවත් වෙන්නේ කොහොමද? මේව ගැන හොයා බලන්නේ කවුද?
එතකොට පුද්ගලික අංශයෙ අය?