පෙට්රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්යංශය පවසයි.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 155 ට පැවැති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල නව මිල රුපියල් 145 ක් වන අතර ,123 ක් ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල 116 ක් වනු ඇති බව අමාත්යංශය පවසයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඕනෑම ආණ්ඩුවක් මිනිස්සුන්ට තාවකාලික සතුටක් දෙන්න හොඳට දක්ෂයි .
මිනිස්සු අල්ලන්න පුලුවන් හොදම අවස්ථාවක්
මෙයාලා කෑගහපු විදිහට මිල සූත්රයෙන් 3 න් වරක් වැඩිකළ මිල අඩුකරන්න ඕනෙ. නමුත් රුපියල් 10.00 කින් අඩු කරලා අත පිහගන්න යන්නේ. මොකද මෙච්චර කල් කෑ ගහපු අයට තව 10 කින් වැඩි කෙරුවත් ප්රශ්නයක් නැහැනේ
ඇයි දැන් රු 95 ට දෙන්න බැරිද?