(සුජිත් හේවාජුලිගේ)
මිල සූත්‍රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා විමසීම් කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය .
විදුලි බල මණ්ඩල නව සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවද ඔහු සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තෙල් ද අඩු කරේ...!
ඩොලර් එක අඩුවෙන වාසිය බදු ගෙවන ජනතාවට ලැබිය යුතුයිනේ..!
අඩු කරනවා නොවෙයි නිකම් දුන්නත්, ඊළග ඡන්දයෙදී ඔබලාව ගෙදර අරිනවා අනිවාර්යයෙන්ම...!
ඇයි ?හොර පුතාලා ටිකට හොරකම්වල ප්‍රතිපල හීනෙනුත් පෙනෙනවද ?බලමුකෝ ඇම කන්නේ කවුද කියලා .
"තවත් අඩු කරනවා " මීට ඉස්සරවෙලා මොනවගේ මිලද අඩු කලේ? සුපර් ඩීසල් වලයි, ඔක්ටේන් 35 පෙට්‍රල් වලයි විතරයි. සාමාන්‍ය ජනතාව හෝ ප්‍රවාහන ක්ෂේත්රයේ වාහන, කෘෂි හෝ වාණිජ ක්ෂේත්රවල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා ද ඒවා?
තෙල් මිල කෙසේවෙතත්, සිපෙට්කෝ එකට තෙල් දෙන්න ෂෙඩ් එකක් හොයාගන්නත් නැතිවයයි ඔය දෙන විදිහට... එතකොට සිපෙට්කෝ එකත් කීයකට හරි ලේසියෙන්ම විකුණලා දාන්න පුළුවන්...!
තෙල් නිකම් දුන්නත්, හාල් පිටි.. අරවා මේවා නිකම්ම දුන්නත් අපේ ඡන්දය උඹලාට නැහැ...!!! ජම්පර් එකක ඇඳගෙන කූඩුවට යන්න ලැහැස්ති වෙලා ඉන්න. ජාතික ජනබලවේගයට ජයවේවා...!
මොවුන් හිතාගෙන ඉන්නේ අපි පිස්සෝ කියලා...!
හලෝ අරවින්ද උන්නැහේ ඔහෙට තිබෙන්නේ එක චන්දයයි නේද? කතාව හරියට චන්ද කොට්ටාශයම ඔබේ වගේ. හලෝ ඉන්ධන මිල බින්දුවටම අඩුකර දුන්නත් මේ ආණ්ඩුවට පාඩු නැත. යන යකා කොරහ බිඳගෙන ගියාවේ. ඊට පස්සේ බලමු ඔබ ඔය කියන එවුන් බලයට ඇවිත් කොහොමද රට කරන්නේ කියලා. මට තිබෙන ප්‍රශ්න මේ ගොල්ලන්ට කරන්න බැරි කම නොවෙයි ඔබ කියන අයට කරන්න පුලුවන්ද කියන එක.