(විනීතා එම් ගමගේ)
ඉන්ධන පිළිබඳ ගැටලු ඇත්නම් දැනුම් දීම සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 0115455130 අංකයට එවැනි පැමිණිලි යොමු කළ හැකි බව එම අමාත්‍යංශය දැනුම් දෙයි.
පෙට‍්‍රල් හිඟයක් පිළිබඳව දිවයිනේ නොයෙක් පළාත්වලින් වාර්තා වන නමුත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එවැනි තෙල් හිඟයක් නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවමදාකවත් ඔය පැමිණිලි සඳහා දෙන දුරකතන අංකවලට කතා කරන්න බැරිය. පුළුවන්නම් ට්රයි එකක් දීලා බලන්න.