(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක්වූ එම් .වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට තෙල් පැතිරයාම වැළැක්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අද ( 26) පෙරවරුවේ උපදෙස් දුන්නේය.
එවැනි ආපදා කළමනාකරණය කිරීමට ලොව වෙනත් රටවල් අනුගමනය කළ ක්‍රමවේද ගැන සැලකිලිමත් වන්නැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් රටවල් කරන හැටි අපිට වැඩක් නැහැ. අපි තමයි හොඳටම කරන්නේ.
විෂයයන් බාරව ඉන්නේ නුසුදුස්සන් වාගෙයි පෙනී යන්නේ. අප මේ වැරදි කියනවා නොවේ. සත්‍යය පෙන්වා දෙනවා පමණයි. අප කිසිදු දේශපාලන හේතූන් මත ලියනා දෙයක් නොවෙයි මේ. හැම දේටම හමුදාවන් යෙදෙව්වාට කමක් නැහැ. ඒත්, හමුදා පාලනය කරන්න නිසි පරිදි උගත් සුදුසුකම් ඇති අය අවශ්‍යයි. නැවේ ගින්න නිවන්නට ඕනෑ තරම් කල් තිබුණා. ඒත්, ගින්න නිවාගන්න නොහැකිවූ විට, අවසාන මොහොතේ තමයි විදෙස් සහාය පැතුවේ. මේ දේ කලින් නොකළේ මන්ද ?
නැව සමග පිළිසඳරක් තියමුද.?
දැන් එතකොට ජනාධිපති කියනකන්ම හිටියා ගින්න නිවන්න.
රසායනික ද්‍රව්‍ය පිරවූ නැවක්ද.?
අපේ ත්‍රිවිධ හමුදාව අනිත් ඒවාට වගේම මේකටත් දායි.
ගින්න නිවු අපේ අයට ජයවේවා.!
පළමුව කොවිඩ් පැතිරීම වැලැක්වීමට පියවර ගන්න.