ගාල්ලේ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක පිටුපස සවිකැර තිබූ තෙල් ටැංකියක් පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. කොළඹ සිට මාතර දක්වා යන දුම්රිය කිහිපයකට ගාල්ල දුම්රිය ස්ථානයට ලඟාවීමට හා ආපසු මාතරට ධාවනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දුම්රිය මගීන් ගිංතොට දුම්රිය ස්ථානයෙන් බැස්සවීමට සිදුව ඇතැයි ද දුම්රිය ප්‍රකාශකයකු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd