කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් සංකීර්ණයට යමින් තිබූ දුම්රිය ඇන්ජිමක් මීතොටමුල්ල දුම්රිය හරස් පාරේදී වෑන් රියක ගැටීමෙන් කාන්තාවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ දුම්රිය ගේට්ටුවේ රාජකාරියේ යෙදී සිටි ගේට්ටුකරු එම ස්ථානයේ නොසිටි බව කියන අතර ඔහු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ නැහැ. වැරදි එතනින් රේල්පාර හැදු කෙනා (නි)
දැන් එතකොට වරද ගේට්ටුකරුගේද? (නි)