රජය කෙටුම්පත් කර ඇති ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කෙටුම්පත උතුරු මැද පළාත් සභාවේදී අද(07) වැඩි ඡන්ද පහකින් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 12ක්ද විපක්ෂව ඡන්ද හතක්ද ලැබිණි.පනත් කෙටුම්පතේ සංශෝධන සිදුකළ යුතු බව එම පළාත් සභාවේ මහ ඇමති පේෂල ජයරත්න මහතා පැවසීය.
තිරසාර සංවර්ධන කමිටුවට පළාත් සභාවේ එක් නියෝජිතයෙක් ඇතුළත් කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට යෝජනා කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd