
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ උපාලි රණවීර)
පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනකු ඇය දූෂණය කර ඇතැයි පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
දරුවා පොළොවේ ගසන බව තර්ජනය කොට මෙම අපරාධය සිදු කර ඇත
මේ සම්බන්ධයෙන් අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගෙනඇත.
මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කොට තිබේ.
තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ තිරිසනුන්ට ආයුධ පෙනන්න එක්කගෙන යනවනම් එය සමාජයට කරන ලොකු සෙතක් . එහම නැතිනම් පුගොඩ බස්ස්ටන්ඩ් එකට ගෙනත් අවට ඇති ලයිට් ගටගසන්න . මහජනතාව නිසි දඬුවම් දෙවි . මොකද මුන් අම්මගේ කුසින් බිහිඋන ය වෙන්න බැහැ .එවැනි දඬුවම් නැතිව මේවගේ තිරිසන්නු ඉදිරියට බිහිවීම නවත්වන්න බැහැ .
ඉක්මනට ඇප දීපල්ලා
අනිවාර්යෙන් කුඩු ගහල ඉන්න අති..විනිශ්චකාර තුමනි .....කරුනාකර අප දෙන්නවත් හිරෙ යන්නවත් එපා...අයුධ පෙන්නන්න එක්ක යන්න.
අහවල් එක කුඩු වෙන්න දෙන්න ඕන මේ ජරා සත්තුන්ට
මේ තුන්දෙනාම ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න. මුන් වගේ පිළිල සමාජයට කොහෙත්ම ඕනෑ නැ...
උසාවි දාපු ගමන් නීතිය දන්න උදවිය ඇවිත් සල්ලි සාක්කුවේ දාගෙන තර්කානුකූලව ඔප්පු කරයි. මේ මව විසින් එම අසත්පුරුෂයින් දූෂනය කළ වග... ඉන්පසු ඔවුන් නිදොස්කොට නිදහස් වේ. ඉතින් රටක විනයක් හැදෙයිද? සමාජය නිවැරදි වෙයිද? වරදට දඬුවම් ලැබෙයිද?
ඉක්මණට කුඩු පැකට් තුනක් ඔය අවජාතකයන්ගේ සාක්කුවට දාලා දින 14 ඇතුළට දාන්න... ඊට පස්සේ ඇතුලේ ඉන්නේ ඒ අයට ඇත්ත කියන්න... ඊළඟ දවසේ මොවුන් තුන්දෙනාට කණ්ණාඩියෙන් බලන්න කියන්න..
ඔහොම එවුන්ව තමයි රටෙ බුද්ධිමත් ජනතාව පාර්ලිමෙන්තුවට අරින්න බලන් ඉන්නෙ.
කරුණාකරලා තිරිසන්නුට අපහාස කරන්ට එපා. උන් ඔය වගේ මිල්ලේච වැඩ කරන්නේ නැහැ.
මේ නඩුව ඉවරවෙලා දඬුවම් දෙනකොට තව වසර 20ක් වත් යයි...!
අපේ රට ගොඩගන්න දැන් එල්ලුම් ගහ ගේන්න... හොඳ කෙළින් ජනපති කෙනෙක් පත්වෙන්න ඕනෑ. අපේ රටේ ගොඩක් ඉන්නේ වාසියට ඡන්දෙ පාවිච්චි කරන මෝඩ අය... ඒකයි මේ හැමදාම දුක් විඳින්නේ...!
ඕනෑම ප්‍රවෘත්තියකට දෙපැත්තටම ලයික් වැටෙනවා. මේකට විතරක් අපරාධකාරයින්ට ලයික් වැටිලා නැහැ. මව දරු සම්බන්ධය අසමසමයි. හැමෝම එකඟයි. රටක ආදර්ශ පාඨය විය යුත්තේ දෙමාපිය දරු සම්බන්ධයත් දරුවන්ට තැන දීමත්... දරුවා කේන්ද්‍රීය රටක් බිහිකරන්න... අධ්‍යාපනයට අය වැයෙන්10% වෙන් කරන්න.
කමෙන්ට් හැම එකකින්ම පේන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන මිනිස්සුන්ගේ අවිශ්වාසයයි. කවුරු රට ගියත් කල්පැනපු රෝම, ලන්දේසි නීතිය දන්න අපේ නීතිඥයින් වෙන රටකට ගන්නේ නෑ. නීතිඥයින්ම එකතු වෙලා අධිකරණ පද්ධතියේ ප්‍රශ්න විසඳලා සමාජ සාධාරණත්වයක් ඇති කලේ නැත්නම් ලංකාවේ ඉතුරු වෙන්නේ නීතිඥයොයි, හොර දේශපාලුවොයි විතරයි...
සිංහල බෞද්ධ නම් මොනවත් කරන්න බෑ නේද?
මොවුන්ට දඬුවම් ලැබෙන්න ඕනෙ පවතින නීතියෙන් නෙවෙයි... ඉන් ලේසියෙන්ම ගැලවෙන්න ඕනෑ සල්ලි විතරයි. පොලිසියට දෙන්න කළින් මොවුන්ට හැමදාම මතක් වෙන දඬුවමක් දෙන්න ඕනෑ.
මේ වගේ කාලකණ්ණි සමාජ තත්වයක් ඇතිවීමට දේශපාලුවන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. 2005 රාජපක්ෂලා පටන් ගත්තු තුප්පහි දේශපාලනය දැන් පිළිකාවක් වගේ රටේ හැමතැනම පැතිරිලා... දූෂකයින් ඔක්කොම රැක්කා ඒ දවස්වල... දැන් ඒවා සාමාන්‍ය මිනිස්සුත් කරන්න පටන් අරගෙන... ජාතියට මළගම ගෙනාවේ ඒ කාලකණ්ණි ටික තමයි...!
ඔය දැන් කෑගැහුවට නීතිය ගේන කොට උඹලම කියයි ෂරියා නීතිය ලංකාවට එපා කියලා