IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට

(ඉන්දිකා රාමනයක)

යාපනය නවලර් වීදියේ රහසිගතව යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින්  එල්.ටී.ටී. ඊ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන  දෙදෙනකු  ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය  අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ස්ථානයේ තිබී ලැප්ටොප් පරිගණක පහක් ඩෙස්ටොප් පරිගණක පහක් ඇතුළු භාණ්ඩ තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය කොළඹ ත්‍රස්තවාදී විමර්ශනයට ගෙන එමින් සිටින බව මධ්‍ය ප්‍රකාශකවරයා කීය.
 



අදහස් (4)

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට

WCA Monday, 29 March 2021 10:43 AM

කොහොමත් ඉස්සරහට තවත් වැඩිවෙයි. මොකද ඡන්දයක් එනවානේ.. අපේ පාලකයින්ට ජාතිවාදය පතුරන්න...

:       8       10

සිංහල ජාතිවාදී BamunuarachchiMonday, 29 March 2021 12:16 PM

ඔහේ කියන්නේ සිංහල අපි අපේ සිංහල රට ආගම රැකගන්න කතා කිරීම අපේ ජාතිවාදය කියලද? අපිට එහෙම කරන්න අයිතියක් තිබෙනවා. දෙමළා රටෙන් 2/5 ඉල්ලීම. අවුරුදු 2600ක් පැරණි උතුරේ තිබෙන බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරන්න කීම, බුදුපිළිම කැඩීම රට මුස්ලිම්කරණය කිරීම ඔවුන්ගේ ආගම් වාදය හෝ ජාතිවාදය නොවේද? මට තිබෙන පළමු ප්‍රශ්නය මේ හාදයා සිංහලද කියලා. මොකද නමගම නොදාන්නේ සිංගල් නොවන සුළු ජාතික ගොයියන්. ඇට්ටි හැලෙන්න හම්බවෙන බව දන්නවා.

:       8       6

WcaMonday, 29 March 2021 12:50 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා බුදුහාමුදරුවන්ගේ දේශනා කියවලා ආවා නම් හොඳයි. ඔය මහලොකුවට කෑගැහුවට අන්තිමට අම්ම තාත්තා දෙන ඩේටා කාඩ් එකයි, රී ලෝඩ් එක අරන් සෝෂල් මීඩියා වල රඟන අය විතරයි. තමන්ගේ ජාතියේ කෙනෙක් නැගිටිනවට වලකපන අය ගැන කවර කතාද?

:       2       4

සේනක Monday, 29 March 2021 11:27 AM

රහසිගතව මොකටද යූ ටියුබ් පවත්වාගෙන යන්නේ...? ආණ්ඩුව ප්‍රශ්න වහන්න ජාත්‍යාලය අදින්නයි යන්නේ... ජේ.ආර්. උත්තමයත් ඔය වැඩේම කරලා රටම පඹ ගාලක පටලවලා ගියේ. මේ බලකාමී පාලකයින්ගේ බොරු වළවල්වල අපි ආයේ වැටෙනවද? අපිට වෙලා තියෙන දේවල් මදිද?

:       5       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site