(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල ඉහළ යෑම හේතුවෙන් දෙවැනි කිලෝමීටර සඳහා අය කළ රුපියල් 80 රුපියල් 90 දක්වා රුපියල් 10 කින් ඉහළ දැමූ බව බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පළමු කිලෝමීටර සදහා අයකළ රුපියල් 100 යේ ගාස්තුව ඉහළ නොදැමූ බවත් ත්‍රිරෝද රථ සඳහා ස්ථිර ගාස්තුවක් නියම කිරීම සදහා බලධාරීන් ඉක්මණින් මැදිහත් වියයුතු බවත් ධර්මසේකර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් ලීටරේකින් රු.1800 ක් ලාබයි. මුල් කිලෝමීටර් 5න් කොස්ට් එක කවර්. ඉතුරු කිලෝමීටර් 20 ලාබේ... ඉක්මණටම ත්රීවීල් මාෆියාවත් මට්ටු කරන්න වෙයි...!
නියමයි... මිනිහගේ සුපිරි පාලනය...
මේ අය දැන් ත්රීවිල් හයර් යන්නෑ. පෙට්‍රල් ඇදලා විකුණන එකනේ කරන්නේ... හොරු හැමදාම ගොඩ...!