ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතාගේ මෝටර් රථයේ ත‍්‍රීරෝද රියක් ගැටීමෙන් පසුව පලායන්නට තැත්කළ රියැදුරු මහේස්ත‍්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් දෙහිවල පොලිසියට බාරදෙනු ලැබීය. මහේස්ත‍්‍රාත් රියට අලාභහානි සිදුකළ ත‍්‍රීරෝද රියැදුරට රියැදුරු බලපත‍්‍රයක් නොතිබූ බවද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතිං අහිංසකයෙක්ව අල්ලගෙන දන්න ඔක්කොම එයාලට පෙන්නනවා.. වරෙන්තු පිට ඉන්න සමහර අය හිරේ ඉන්න යාලුවො බලන්නත් යනවා..!!(නු)
ඇති ඔයින් ගියා (දී)
අනතුරක් කරලා පැනලා යන කෙනා අහිංසකයෙක් වෙන්නේ කොහොමද? (නි)
හැම එකේම එල්ලෙන වවුලා කරන්ට් කමිම්ටි එල්ලුනොත් ඉවරයි. (ත)
දෙන්න පුළුවං ඉහළම දඩුවම දෙන්න..!!(නු)
ඉන්ද්‍රජිත් ආදායම් තියෙනවා.. එකෙන් වැඩි කොටසක් පොලිසියට..!!(නු)
අනේ පව් අහිංසකයා (නු)
අනේ පවු අහිංසකයා. (නි)
බරපතළ වරදකි.නිසි දඩුවම් දියයුතුයි. (නි)
මෙහෙම තමයි ත්‍රීවීල්..සහ පොලිසිය..!!(නු)
මතක නෑ කිව්වනම් ඉවරනෙ...(නු)
විනිසුරුතුම නියම වැඩෙ කරල තියෙන්නෙ. දැන් කලෙ අපෙ සමහර එවුන්ට ඔහොම දෙයක් කරන්නවත් පෞරුශත්වයක් නෑ. වැරැද්ද කරපු එකට යන්න ඇරල අන්තිමට පොලිස්සියටයි ආන්ඩුවටයි බනිනව කවුරුත් මුකුත් කරෙ නෑනෙ කියල. (දී)
කෙටුවෙ කෙහෙල් ගහකටනෙ ...... (නු)
තව ටිකක් විස්තර කරන්න. (අ)
මගේ කාර් එකේ වද්දල කී දෙනෙක් නම් පලා ගියාද. (දී)
පදවනවා මතකයි, නමුත් හැපෙනවා මතක නැහැ කිවුවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
ලොක්කෙක් වුන හින්දා හොඳයි. අපට වුනා නම්... පොලීසියට කිවුවත් කෙනාව හොයාගෙන එන්න කියයි..!!(නු)
මේක මට උනානම් මම පළායන්නෙ නැහැ.. වෙන මොනවාහරි වෙයි හැබැයි..!!(නු)
පාරේ දුවන බොහෝමයක් ත්‍රී රෝද රථවල කැරට්ටුවත් ඔහොමයි, පදවන්නන්ට ලයිසන් ඇත්තෙත් නැහැ. ආණ්ඩුවට දඩ වලින් ආදායම් ඕන නම් වෙන මොනවා නැතත් මේ රටේ නීති කඩන ත්‍රී රෝද රථ ටික හරියට අල්ලනවානම් ඒ ඇති . (නු)
පළා ගියාට කන්න වෙයි.. පාරේ යනකොට අනතුරු වෙනවා.. ඒත් පලාගියොත් ලෙඩ තමයි..!!(නු)