වීරකැටිය රන්න මාර්ගයේ  කිරිමැටි කන්ද ප්‍රදේශයේ දී අද සවස සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලැබූහ.

ටිපර් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අනතුර සිදු ව තිබේ. 

මියගොස් හා තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත පුද්ගලයන්  බව පොලිසිය කියයි.

20170220_165347 20170220_165449 20170220_165500  Snapshot---1-(1)