අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර පල්ලෙකැළේ රග්බි පිටියේදී අද (08) පැවැති තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 38-21 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පරාජය කිරීමට සමත් වූහ.
කිංග්ස්වුඞ් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-14 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ පෙරමුණ ගැනීමට සමත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහ් කින්ග්ස්වූඩ්ලට මොකද උනේ ? (ස)
ඔය පාසල් දෙකම තමා ශ්‍රි ලංකාවේ රගර් පටන් ගත්තේ 1906 අව්රුද්දෙ. (ස)