(ෂෙහාන් චාමික සිල්වා)
2008 – 2009 වසර වලදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියේ 9 වැනි සැකකරු වන කස්තුරිගේ ගාමිණි නැමැති හිටපු බුද්ධි අංශ නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනවාරි 25 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.
පෙබරවාරි 8 වැනි දා නඩුව යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දෙවැනි ජ.වී.පෙ කැරැල්ල කාලයේ දහස් ගානක් තරුණ තරුණියන් අතුරුදහන් කරපු අය ඕනෑතරම් යහතින් ඉන්නේ රටේ.