මීරිගම පොලීසිය ඉදිරිපිට පාර හරහා ඉදිකර තිබූ තොරණ අද හවස කඩා වැටී ළමයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් අතපය කැඩී තුවාල ලදහ.
තුවාල කරුවන් මීරිගම රෝහලේ සිට රාගම රෝහලට ගෙනයාමට ගිලන් රියක් නොවූයෙන් නගරයේ කීප දෙනෙක් පෞද්ගලික වාහනයක් කුලියට ගෙන ඒ කාරිය කළහ. රෝහලේ ගිලන් රියක් තිබුණු නමුත් රියදාරා නිවාඩුගොස් සිටියේය.
මාස හතරකට පමණ පෙර මේ තොරණ ඉදිකර තිබුණේ පුවක් කොට සිටුවීමෙනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd