
තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් තාවකාලිකව වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ,පොලොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇති වේ.
සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකිය.
නැගෙනහිර,ඌව,බස්නාහිර සබරගමුව පළාත්වලත් නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරංගාකාර වායුගෝලීය කැලඹීම වැස්ස වැඩි කරයි
චමින්ද Thursday, 14 December 2023 11:29 AM
බෙංගාල බොක්කත් හරියට ලංකාවෙ ආණ්ඩුව වගේමයි (ආණ්ඩුව කියන්නෙ පක්ෂ විපක්ෂ ඔක්කොම මිස කොටසක් නොවෙයි )