නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ නිලාවැලියේ පිහිටි ති‍්‍රකුණාමල මණ්ඩපය පූර්ණ සරසවියක් කරන්නැයි එහි සිසුහු අද එම මණ්ඩපය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුරටත් තිබුණොත් හොදයි..!! (නු)
මේ ළමයි ජේ.වී.පී එකට සම්බන්ධද මන්දා?(නු)
පුත්තලමට හා කතරගමටත් එක බැගින් යෝජනාකරමි..!!(නු)
මේ විදිහට ගියොත් ලංකාවෙ හැම පලාතක්ම විශ්වවිද්‍යාල පටන් ගන්න වෙයි..!!(නු)
සරසවි බිහි උණ තරමින් බුද්ධිමතුන් බිහිවෙනවාද? උදාහරණයකට අපේ ආචාර්යතුමා..(නු)
පුද්ගලික ඒවා නැතිව තව තවත් ආණ්ඩුවේ ඒවා දැම්මනම් හරිනේ (දී)
හොද අදහසක් (දී)
උපාධිය අරගෙන සරසවියෙන් එළියට එන අය ඇතුළෙ ඉන්නකම් කරපු සියලුම දේවල් හැමදේම අමතක කරලා මුදල් පසු පස දුවන එක තමයි කරන්නෙ..(නු)
හොද වැඩක් ඔබට ජය..!!(නු)
. සාධාරණ ඉල්ලීමක්
යෝජනා සියල්ල ස්ථීර කරමි. (නි)
විශ්ව විද්‍යාලවලට බනින්නේ සහ විශ්ව විද්‍යාලවල සිසුන්ට බනින්නේ එහෙ නොගිය අය සහ බොහෝ උත්සහකර තමන්ගේ ළමයෙක් හරි යවාගන්න බැරි උන අය.... නැත්නම් මේ පුවතේ තියන දේට මෙහෙම බැනල අදහස් ප්‍රකාශ කරයිද? (නු)
පුද්ගලික එකක්ද? නැත්නම් රජයේ එකක්ද? (නි)
සහයෝගය දෙන්න . (දී)