(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තෙක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (25) පස්වරුවේ නියෝග කළාය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයෙන් අද (25) දිනයේදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම පාසලක්ම වහනවානම් නේද හොද නැගෙනහිරට විතරක් සිමා වුණ දෙයක් නෙමෙයි නේද කොරෝනා හැම පාසලක්ම ළමයින්ට හැදිලා තියනවා දරුවන්ව පරිස්සම් කරගන්න නිවාඩු දෙන්න පාසල් වලට