
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණ සිටින තුර්කියේ ජාතික අධ්‍යාපන අමාත්‍ය එච්.ඊ. යුසුෆ් ටෙකින් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී අද සිදුවිය.
තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
මෙම හමුවේදී අධ්‍යාපනය, ගෝලීය වෙළෙඳාම, සැපයුම්, බලශක්ති, සංචාරක සහ සෞඛ්‍ය යන අංශවල දෙරට සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd