මෙරටට නියං සහනාධාර වශයෙන් තායිලන්ත රජය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 80 ක මුදලක් පිරිනැමූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම නියං සහනාධාරය මෙරටට ලැබුණු බව එම අමාත්‍යාංශය කියයි.
තායි රජය විසින් නියං සහනාධාර ලෙස මෙරටට ප‍්‍රදානය කළ රුපියල් ලක්ෂ 80ක චෙක් පත ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති නොපෝන අද්චරියාවනිච් මහතා විසින් විදේශ ඇමැතිවරයාට බාර දෙනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd