චොක්ලට් ගුලි ඇතුළේ රුපියල් දෙකෝටියක කොකේන් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ඔස්සේ පේරු බලා යාමට ආ සුරූපි තායි තරුණියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. කටුනායක රේගු පරිශ්‍රයේ දී ඇය අත්අඩංගුවටගෙන ඇත්තේ ඔත්තුවක් අනුවය. කිලෝවකට වැඩි කොකේන් ඇය ගෙනා ‘චොක්ලට්‘ අතර තිබිණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd