එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ භාවිත කිරීමේ නීතිය අහෝසි කරන්නයි ඉල්ලමින් ගොවීහු තුන්සියයක් පමණ තඹුත්තේගම ආර්ථික කලාපයේ විරෝධය පළ කිරීම නිසා අනුරාධපුරය - කුරුණෑගල මාර්ගයේ ගමනාගමනය ද අඩාල විය. ගොවීහු පාර මැද එළවළු ද ටයර් ද පිළිස්සූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කළාම ප්ලාස්ටික් කූඩ ලැබෙනවාද?
මෙහෙමවත් නොකොළොත් ප්ලාස්ටික් කූඩ ලැබෙයිද?
ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීම ගොවියන්ටත්, පාරිභෝගිකයන්ටත්, වෙළෙන්දාටත් යන තිදෙනාටම වාසි සහගතයි. නමුත් ගොවියාගේ පැත්තෙනුත් සාධාරණ හේතු තියෙනවා මෙම කූඩ භාවිතා නොකිරීමට. ඒවාටත් යම් සහනයක් සලසනවා නම් තමයි හුගාක් හොද
ඇයි ඉතින් හොද දෙයක් කරන්න අකමැති
මේ විදියට එළවලු පටවන කොට තැලිලා අපතේ යනවා වැඩියි. ඉක්මණට නරක් වෙනවා, මේ ගැන ගොවියෝ දැනුවත් කරලා, මුදලාලිගෙ ලොරියෙ ප්ලාස්ටික් බකට් පටවාගෙන ගොවියා ළගට ගිහින් එළවලු අරගන්න ක්‍රමයක් හදන්න. (බීම බෝතලේ බීලා නැවත කර්මාන්ත ශාලාවට රැගෙන යනව වගේ ක්‍රමයක් මෙයටත් හදුන්වා දුන්නා නම් හොදයි)
මෙවැනි පනත් ක්‍රියාත්මක කිරීමට පෙර අඩුම වශයෙන් ගොවිජනතාවගේ නියෝජිතයන් සමග සාකච්චා කර රටේ පවතින සත්‍ය තත්වය වටහා ගත යුතුයි. එවිට ඔවැනි ප්‍රශ්ණ ඇති නොවේ.
ඇමැති තුමනි එළවලු ගොවීන්ට සහන මිලට ප්ලාස්ටික් කූඩ ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන්න
මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්ද?