එළවළු හා පළතුරු ඇසුරුම් නීතියට එරෙහිව තඹුත්තේගම ගොවීහු අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ. එහි ආර්ථික මධ්‍යස්ථානයේ කඩ සියල්ල වසා තිබිණි. ගොවියෝ ප්ලාස්ටික් ඇසුරුම්වලට ද ගිනි තැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් එපාග පරිසරය දූෂණය වෙනවා...