(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තුත්තිකුඩ් ප්‍රදේශයේ සිට බෝට්ටු මගින් මීගමුව කාමත්චොල වෙරළ තීරයට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනා බීඩි කොල තොගයක් සමග පුද්ගලයන් හය දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා ගොනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම සැකකරුවන් සමග බීඩි කොළ කිලෝ එක්දහස් පන්සියයක් ,කුඩා ලොරි රථ දෙකක් සහ මොටර් රථයක් පොලිස් බාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොච්චිකඩේ දෙහිවල සහ කොළඹ පදිංචිකරුවන් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd