තුම්මුල්ල බෞද්ධ මධ්‍යස්ථානය අසළ මින් මද වේලාවකට පෙර විරෝධතාවක් ඇරැඹුණ බව පොලිසිය කියයි.
ඉටිපන්දම් දල්වාගත් පිරිසක් මේ විරෝධතාව පවත්වති.
තුම්මුල්ල බෞද්ධ මධ්‍යස්ථානය අසළ මින් මද වේලාවකට පෙර විරෝධතාවක් ඇරැඹුණ බව පොලිසිය කියයි.
ඉටිපන්දම් දල්වාගත් පිරිසක් මේ විරෝධතාව පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ රෝගමූලය විනාශ කළා නම් ඊටපස්සේ ඔය කවුරු කවුරුත් සමගියෙන් සිටිවි (නි)
ඉටිපන්දම් වගේ කට්ටියක් වෙන්න ඇති (නි)
මේ හැම දෙයටම මුල ආගම දහම මිනිසාගෙන් දුරස් වීමයි. (නදී)
මම දැක්ක ඔය කියන දේවල්... දැක්ක විදිහට නම් ඔය ආපු කට්ටිය බුද්ධාගමේ නෙමෙයි. අනික ටික දෙනෙක් එතන හිටියේ... මේවා දැක්කම හරිම දුකයි. (නි)
පරන කතාවක් තියනවා බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නැහැ කියලා (නි)
ලෝකේ මාධ්‍ය ගොඩක් වාර්තා කලා ලන්ඩන් වල අපේ තානාපති කරියාලේ ඉස්සරහ මුස්ලිම් අය කරපු උද්ඝෝෂනය. මේක පටන් ගත්තු අපේ අයට සන්තොෂද දැන්. මේක මෙතනින් නවතින්නේ නෑ. (නදී)
මේ දවස් වල ගිනි පෙට්ටියක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නෙ. මොකටද ලයිට් තියෙද්දි ඉටි පන්දම් පත්තුකරගෙන ඉන්නෙ (නි)
ඒ කාලෙත් වුණා තමයි. ඒත් රට රැකිම, ජාති ආලෙ වගේ වැඩ හාමුදුරුනමකට කැප නැතෙයි කියලා තමා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. යමෙක් මහන වෙන්නේ බාවනා වඩා සංසාරෙන් එතෙර වන්න මිසක ජාතිවාදේ පතුරන්න, රට රකින්න නොවේ. රට රකින්නනේ ආරක්ෂක අංශ ඉන්නේ (නි)
මේවටද විරෝධතා ව්‍යාපාර කියන්නෙ? අපි අග මුලදන්නවා ඕවගෙ... (නි)
පොලිසිය තාම දන්නේ නැද්ද කුමක් අරබයාද කියලා විරෝදය පාන්නේ? (නි)
අර උරුකොටුව යට ගහන්න හදන වැඩක් වගේ මට හිතෙන්නේ.(නදී)
අපේ හාමුදුරුවනේ, අද වගේම එදත් ඔය වගේ අය හිටියා. ඕවා ගණන් ගන්නේ නැතුව නින්න්දේ සිටින සිංහලයන් අවදි කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. අපි දන්නවා ඔය කට්ටියගේ සැගවුන කුමන්ත්‍රණ. මේ සිංහල අපගේ රටයි. අපි හැමදාම සහයෝගය දෙනවා ලෝකේ සිංහලයන්ට තියෙන එකම රට මේක. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුබ වේ... බොදුබල සේනාව නිසා සම හරක්ට රිදෙනවා. පහුවෙනකොට තව රිදෙයි (නි)
මම දැක්කා ඒක. ඒ අය හැසිරුණු ක්‍රමය බුදු දහමට නිගරුවක් (නි)
ජාතිය අවදිකළ බොදු බල සේනාවට අපගේ පුර්ණ සහයෝගය! (නි)
චූලා, අපට කවුරු කොහේ නැටුවත් කමක් නැහැ. සිංහල, බෞද්ධ අපේ උරුමය රකින්න අපි බෞද්ධයන් වශයෙන් ඕනෑම දෙයක් කරනවා. විදේශ විනිමය, විදේශ රැකියා... ඔය සියල්ලකටම වඩා අපට වටින්නේ ආගම,දහම සහ රටේ සංස්කෘතියයි.... (නි)
ගල්මුල් නොගසා මේ විදියට විරෝධය කරමු (නි)
සිංහල බෞද්ධයන්ගේ නිහඩබවෙන් මෙච්චරකල් ප්‍රයෝජන ගත්තට ඉදිරියට අපහසුබව පෙනෙන නිසා සමහරු වියරුවෙන් ඉන්නේ. (නි)
හොද වැඩේ... (නි)
රීටා, චූලා, මුතුකුඩ, මුස්ලිම් මිනිස්සු ලන්ඩන් හෝ නිව්යෝක් බැරි නම් අරාබියේ හෝ ඉරානයේ ඕනෑ තොවිලයක් නැටුවට අපට කමක් නැහැ. (නි)
රීටා, චූලා, මුතුකුඩ යන නම් වලින් පෙනී සිටින්නන් බෞද්ධ අපව කටින් බයකරන්න හිතාගෙන ඉන්න හැටි? කොන්දක් ඇති සිංහල බෞද්ධ අපි කිසිම බලවේගයකට බිය නැත. (නි)
ඉටි පන්දම් වලින් ගිනි තියන්න ඕනේ.(නදී).
මේ විරෝධතාවය හැම ජාතියම කරපු එකක්.(නදී)
කව්රුත් නෙමෙයි බොදු බල.(නදී)
අරගොල්ලෝ කරපු දේවල ප්‍රතිවිපාක තමා ඕවා. (නි)
අපි ඉන්න රටේ නම් කිසි කෙනෙකුට කිසි විරෝධතාවක් කරන්න ඉඩ නැහැ. (නි)
විරෝධතාවය සිදුකළේ කවුද කියලා අපි නම් දැක්කා. (නි)
සිවුරු දරාගෙන මත්පැන් පානය හා වාහන එලවීම අනතුරු සිදුකර පලා යෑම නොකල යුතුය. (නදී)
ඔය ඇති. ඉටිපන්දම් දල්වාගෙන විරෝධය පළකළාට කමක් නැහැ. හැබැයි දමහරු නම් ගල් මුල් වලින් තමයි විරෝධය පාන්නේ. (නි)
භුමිතෙල් මිළ පහත හෙළනු කියලද එයාලා කෑගැහුවේ? (නි)
ඔය ඉටි පන්දම් හදන්න ගන්නේ ගවයන්ගේ මේදය නේද? (නි)
වසර 2000 කට අධික ඉතිහාසයක සිට සිංහල බෞද්ධයන් මේ රට ගොඩනඟා දියුණු සංස්කෘතියක් හිමි ජාතියක් බවට පත් කලා. ජාතියේ මුර දේවතාවුන් වන මහා සංඝ රත්නයේ සේවය එහිදී අතිශය වැදගත් වූ අතර එය එසේ නොවුනේ නම් සිංහල ජාතිය හෝ ශ්‍රී ලංකා යන නමින් රටක් ඉතුරු නොවන්නට ඉඩ තිබුණි. 1505 පෘතුගීසි ආක්‍රමණයෙන් පසු සමාජ දේහය උඩු යටිකුරු වීම ඇරඹි අතර අද දක්වාම එලෙස සිදුවෙමින් පවතී. එහි ප්‍රතිපල තමා ඉටිපන්දන් දල්වා ගත් දේශද්‍රෝහීන් රටට ජාතියට ජීවය සපයන සංවිධානවලට විරුද්ධව නැගී සිටින්නේ. යුරෝපා ආක්‍රමණිකයන් ගිය ලෝකයේ බොහෝ රටවල ස්වදේශිකයින් සතු ආගම ,භාෂාව සංස්කෘතිය විනාස කොට ඔවුන්ගේ ආගම සහ සිරිත් වපිරූහ. මේ තත්වය තුල ලතින් ඇමෙරිකානු සහ දකුණු ඇමෙරිකානු රටවල් සතු භාෂා , ආගම් සහමුලින්ම විනාශ වුවත් ලංකාවේ එසේ නොවුනේ සංඝරත්නයේ කැපවීම නිසා බව අමතක නොකළ යුතුය. සිංහල ජාතිය නමැති මහා වෘක්ෂය යටතේ සියලු ලංකික යන්ට සෙවන සැලසී ඇත. එම ගසේ අතු කපන්න එන අය ඉතිහාසයේ පාඩම් සිහිකර ගැනීම වටී.(නදී)
ආගම ධර්මය රකින්න අපිට අවශ්‍ය වන්නේ ධර්මිෂ්ට සාමාජයක් බිහි කිරීම පමණි. එය කළයුත්තේ දෙමාපියන්ය. (නි)
සෑම්, ඔබගේ නිරීක්ෂණය නිවැරදියි .මේ අදහස් ඉදිරිපත් කරන මුතුකුඩ වැනි අය ලිබියාවේ සිදුවූ පරිදි අපේ රට අස්ථාවර කිරීමට බටහිර චරපුරුෂ සේවාවල් මගින් යොදවපු නියෝජිතවරුන් (නි)
බොදුබල සේනාව නිසා ගොඩක් අයට රිදුණා. (නි)
ඔහොම පුළුවන්ද ආගම රකින්න! (නි)
අපේ හාමුදුරුවනේ, අද වගේම එදත් ඔය වගේ අය හිටියා. ඕවා ගණන් ගන්නේ නැතුව නින්න්දේ සිටින සිංහලයන් අවදි කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. අපි දන්නවා ඔය කට්ටියගේ සැගවුන කුමන්ත්‍රණ. මේ සිංහල අපගේ රටයි. ලෝකේ සිංහලයන්ට තියෙන එකම රට මේක. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුබ වේ.... (නි)
තුන්මුල්ලේ ඉටිපන්දන්? අම්මපා මගේ කට... (නි)
උද්ඝෝෂණ කළ සේනාව දැන් ඇමෙරිකාවෙලු (ස)
සේනාව අහස් යාත්‍රාවේදී කෑවේ හලාල් කෑමලු.(නදී)
සේනාවට සල්ලි ගලන්නේ ඇමරිකාවෙන්. කට්ටිය එහෙ ගියාලු මුස්ලිම් විරෝදී අදාර හොයන්න.(නදී)
මොනවටද අනේ විරෝධය පාන්නේ?(නදී)
සේනාව ඩුබායි වලින් බැහැල වෙන අහස් යාත්‍රාවකට මාරු උනාලු.(නදී)
සිදු වුනේ මොකක්ද කියා හරියට දන්නේ නැතිව නිකන් මෝඩ විදියට අදහස් දක්වන්න එපා. (ස)
අන්න සේනාවට විරුද්දව එකෝන් උද්ඝෝෂනයක් කරනවලු.(නදී)
මේවා සේනාවේ පැවැත්මට කරන වියාපෘති.(නදී)
සෑම්, ඔබගේ නිරීක්ෂණය නිවැරදියි. කුමාරගේ කතාව හරි.(නදී)
අන්න එකෝන් උද්ගෝෂණයක් පටන් අරන්ලු.(නදී)
සෙනෙවි ගෙ කතාවේ යතාර්ථයක් තියෙනවා ඒත් ඉස්සර හිටිය සංගයා වහන්සේලා රට ජාතිය වෙනුවෙන් කැපවෙච්ච විදියයි දැන් අර සේනාවයි අතර අහසයි පොලොවයි වගේ වෙනසක් තියෙනවා. ඉස්සර හිටිය සංඝයා වහන්සේලා වෛරය ද්වේශය වැපිරුවේ නැහැ. ප්‍රශ්න විසඳුවේ මෛත්‍රියෙන්. දැන් කාලේ ඉන්න කට්ටියට රචනා කරපු ගීතයක් තමා "බුදු බණ කීවා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අප සැවොමා වනන්තරේ වනන්තරේ.(නදී)
සමහරක් සිංහලයෝ අදහස් දක්වලා තියෙන විදිය දැක්කාම දුක හිතෙනවා. ඇස් මහින්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, මිගෙට්ටුවත්තේ ගුනානන්ද හිමි වගේ අය හිටපු කාලේ මේ අදහස් දක්වපු සිංහල අය ටික හිටියා නම් එයාලට මොනවා කියයිද දන්නෙ නැහැ. ඒ වගේ අය හිටපු නිසා තමයි අපිට රටක් ඉතුරු වුණේ. (නි)
මොකද මේ පොලිසියේ කට්ටිය ඉටිපන්දම් එලියට මෙතරම් බය? හරියට අර කුණු කන්ද ළඟ සිද්ධිය වගේ .(නදී)
ඉටිපන්දම් දල්වාගත් පිරිසක් නම් අපේ අය නෙවෙයි.(නදී)
එකත් එකටම බෞද්ධ මන්දිරය එයාලගේ කියන්න ඇවිත් වෙන්න ඇති.(නදී)
හේතුව කුමක්ද කරුණාකර පැහැදිලි කරන්න (දී)
කුමක් සඳහාද ඒ (දී)
මෙහෙම ගියොත් මේවායේ අවසානේ 83 වගේ වෙයි. ඇයි මෙහෙම වෙන්නේඅ? (නි)
අරහල්ලු හිටියා නම් කුණු බිත්තර තමයි. (නි)
සිංහලයිනි නැගිටිමු...රට ජාතිය ආරක්ෂා කර ගනිමු. (නි)
අන්න ලන්ඩන් වල ඉන්න මුස්ලිම් අයත් ලංකාවේ තානාපති කාරියාල ඉස්සරහ උද්ගෝෂණ පටන් අරන් කියල අන්තර් ජාලේ තියනවා.(නදී)