(විනීතා එම් ගමගේ)
තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ හා මාණ්ඩලික ශ්‍රේණීයේ නිලධාරි තනතුරු 232 න් 134 ක්ම පුරප්පාඩු යැයි ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය කියයි.
මේ තත්ත්වය යටතේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යාම පවා ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් පී. සී. සී. පෙරේරා මහතා පවසයි.
නව සේවා ව්‍යවස්ථාව අනුව පුරප්පාඩු පුරවා නොමැති වීම හා උසස් වීම් නොදීම මෙම තත්ත්වය ඇති වීමට හේතු වී ඇතැයි ද මේ නිසා බොහෝ නිලධාරීන්ට හිමි උසස් වීම් නොලබා විශ්‍රාම යෑමට සිදුව ඇතැයි ද ලේකම්වරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් දෙපාර්තමේන්තුවේ අවස්තා අපේක්ෂාවෙන් සිටිමි. උසස් පෙළ දක්වා සුදුසුකම් ඇත. අමතර පරිගණක හැසුරුම් දැනුමද ඇත. සම්බන්ද වීම සදහා වැඩි තොරතුරු දැනගැන්මට කැමැත්තෙමි.
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. උසස් පෙළ සුදුසුකම් තිබේ...
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි. මම සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ 1 විෂයක් සමත්ය.
මම තැපැල් දෙපාර්තමෙන්තුවෙ රැකියාවක් කිරිමට කැමැත්තෙන් සිටිමි... මම අපොස උසස්පෙළ සමත් ...
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරිමට අපෙක්ෂා කරමි... අ.පො.ස උසස් පෙළ සමත් පරිගණක ඩිප්ලෝමාවක්ද තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට අපේක්ෂා කරමි. අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන් හදරා සිටිමි...
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂා කරමි. මෙහි රැකියා අවස්ථා ගැන දැන ගැනීමට කැමැත්තෙමි.
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂා කරමි. උසස් පෙළ ඉහළින් සමත්...
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි.
මම උසස් පෙල විභාගය කලා අංශයෙන් ඉහලින් ම සමත් ව සිටිමි. මම මෙම දෙපාර්තමේන්තුවේ රැකියවක් අපේක්ෂා කරමි.
මම උසස් පෙළ කලා අංශයෙන් විභාගයට පෙනි සිටි අතර මා දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කිරිමට කැමැත්තෙන් සිටි. මා මෙහි රැකියා අවස්ථා ගැන දැනගැනීමට කැමතියි.
මම උසස්පෙළ කලා අංශයෙන් විභාගයට පෙනී සිටි අතර 1 විෂයක් සමත්ය. මා තැපැල් දෙපාර්තමේන්තුවෙ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර උසස් පෙළ දක්වා සුදුසුකම් ඇත.
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි. කලා අංශයෙන් උසස් පෙළ සමත්ය.
මම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂා කරමි. අ.පො.ස. උ.පෙළ සමත්ව ඇත..
අ.පො.ස උ.පෙළ සමත් රැකියාවක් අපේක්ෂා කරමි.
උසස් පෙළ විභාගය සමිමාන සහිතව සමත්. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.
මම උසස්පෙල විභාගය කලා අංශයෙන් සමත් අතර ජනසන්නිවේදන මාධ්‍ය පිලිබඳ හදාරා තිබේ. රජයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් සහ පරිගණක ඩිප්ලෝමාවක් තිබේ...
O/L, A/L සමත්...රැකියාවක් අවස්ථා දැන ගැනීමට කැමතියි..
O/L,A/L සමත්.....රැකියා පුරප්පාඩු දැන ගැනීමට කැමතියි.
දැනට වෙළඳ අමාත්‍යාංශයේ අභ්‍යාසලාභී පුහුණුව අවුරුදු 02 සිට හදාරනු ලබයි. එහෙත් තවමත් ස්ථීර නැත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට කැමැත්තක් දක්වමි.
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවකට කැමැත්තෙන් සිටිමි. උසස් පෙළ දක්වා සුදුසුකම් අැත. අමතර පරිගණක පාඨමාලාවක් හදාරා අැත.
මම උසස් පෙළ සමත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටියි...
මම සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සමත්.. තැපැල් කාර්යාලය රැකියාව කිරීමට කැමැත්තෙමි.
මම සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සමත්.. තැපැල් කාර්යාලය රැකියාව කිරීමට කැමැත්තෙමි.
මම සාමාන්‍ය පෙල 9/7ක් සමත් උසස් පෙල කලා අංශයෙන් විෂයයන් 3කට සම්මාන සහිතව සමත් තැපල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමතියි.
මම සාමාන්‍ය පෙළ විෂයයන් නමයම පාස් උසස් පෙළ කොමස් කරේ විෂයන් තුනම පාස් It Nvq ලෙවල් 4 කර තිබෙනවා. මමත් කැමතියි තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න.
මම අ. පො. ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත.තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි.
මම , උසස් පෙළ විභාගය සදහා ප්‍රතිඵල ලෙස B,C,C ප්‍රතිඵල ලබාගෙන ඇත.. මහනුවර ,වත්තෙගම ප්‍රදේශයේ ජීවත් වේ...මාහට තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථාවක් ලබා ගැනීමට හැකි වේද?
උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමතියි...
මම අ.පො.ස. උසස්පෙල 2020 වර්ශයේදි කලා අංශයෙන් හදාරා සමත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි..(C,C,C- ප්‍රතිඵල)
2020 උසස් පෙල කලා අංශයෙන් B3 ප්‍රතිඵලයකින් සමත්. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙමි. ඕනෑම ප්‍රදේශයක සේවය සඳහා කැමැතියි. වැඩිදුර විස්තර අවශ්‍යයි..
උ.පෙළ සමත් අයගේ විස්තර අවශ්‍යයි...
උ.පෙළ කලා අංශයෙන් C-3 ක ප්‍රතිඵලයක් ලබාගෙන ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වමි...
මම අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සමත් වී ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වමි...
උ.පෙළ කලා අංශයේ c 1,s 2ක ප්‍රතිඵලයක් මා ලබා ගෙන ඇත. මා හට තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා ගැනීමට හැකි වේද?
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වනු ලබයි. මා විසින් අ.පො.ස සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් ව සිටිමි. ඊට අමතරව පරිගණක හා ඉංග්‍රීසි පාඨමාලාවක් හාදාරා ඇත.
රැකියාවක් ලබා ගැනීම සඳහා උසස් පෙළ සමත් A3...
මම අපොස උ.පෙළ කලා විෂයයන් හදාරා ඇත... මට තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබාගැනීමට හැකිද?
මම කලා විෂය ධාරාව කර A1 B1 C1 ලබා ඇත. මා උපතැපැල් කාර්යාලයේ පුහුණු ආදේශකාවක් ලෙස නියැලී සිටිමි...
මා විසින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් ව ඇත. 2020 වර්ෂයේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට (ABB) ප්‍රතිඵලයක් ලබා තිබේ. ඊට අමතරව මාස හයක පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වමි. තව ද මම දකුණු පළාතේ සේවය කිරීමට කැමැත්තක් දක්වමි.
මම කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තුව සිටිමි...
මා කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇති අතර සම්මාන දෙකක් ඇතුළුව (B,C,S) සමත්ව ඇත. මා බලාපොරොත්තු වනුයේ තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථාවකි...
මා 2019 කලා අංශයෙන් උසස් පෙළ හදාරා B,B,S ප්‍රථිඵල ඇති අතර පරිගණක පාඨමාලාවක් හදාරා එහි උසස් ප්‍රථිපලයක් ලබා ඇත. මා තැපැල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී සේවය කිරීමට කැමැත්තක් ඇත.
මා උසස් පෙළ B,C,C සමත් අතර පරිඝණක දැනුමද මනා සේ ආත.පරිඝණක ක්‍රියාකරුවෙකු ලෙස සමෘද්ධි බැංකු සංගමයේ සේවය කර ඇත.මා තැපැල් දෙපාර්තුමේන්තුවේ ස්ථීර සේවයට බැදීමට කැමැත්තෙමි.
මා උසස් පෙළ වාණිජ අංශයෙන් විභාගයට B C C සාමාර්ථ ලබා ගෙන ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථිර රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි. පරිගණක පාඨමාලාවන් හදාරා උසස් සාමාර්ථ ලබා ඇත. වසර 4 පමණ රැකියා පළපුරුද්දක් ඇත. ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.
මා 2020 තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හදාරා ඉංග්‍රීසි ඇතුලුව සියලුම විෂයයන් සමත්ව ඇත. මා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්තීර සේවය කිරීමට කැමැත්තක් ඇත.
මම සාමාන්‍ය පෙල විබාගය සමත් මා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්තීරව වැඩ කිරීමට කැමතිය. ඉතා ඉක්මනින් දැනුම් දෙන්න .
මම තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය සදහා කැමතියි .මම O/L,A/Lසමත්.
මම තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කිරිමට කැමතියි. උ.පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත...
මම කැමතියි තැපැල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ රැකියාවක් කිරීමට, සා.පෙල/ උ.පෙළ සමත්...
මම තැපැල් දෙපාර්තමේන්තුව සමග වැඩ කිරීම කැමතියි. මම o/L,A/L කර තිබේ. A/L සදහා තාක්ෂණ විෂය ධාරාව කර ඇත. මට පරිගණක දැනුමද ඇත. ප්‍රතිචාරයක් අවශ්‍ය වේ.
මා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ සේවය කිරීමට කැමැතිය. මම සා.පෙළ , උසස් පෙළ සමත්ව කැලනිය විශ්වවිද්‍යාලයෙහි ලියාපදිංචි වී ශාස්ත්‍රවේදී සාමාන්‍ය කලා උපාධිය දෙවන අවුරුද්ද හදාරමින් පවතී.
මම තැපැල් දෙපාර්තමේන්තුව සමග වැඩ කිරීමට කැමතියි. ස.පෙළ, උ.පෙළ සමත්...
මම තැපැල් දෙපාර්තමේන්තුව යටතේ වැඩ කිරීමට කැමතියි. 2020 වර්ෂයේ කලා අංශයෙන් උ/පෙළ සමත්...
මම මේ රැකියාවට අයදුම් කිරීමට කැමතියි
මම තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න කැමති.මම අපොස සා.පෙ. සහ උ.පෙ. කරලා තියනවා.ඊට අමතරව aat පළමු අදියර නිම කර ඇත.මට ගැලපෙන රැකියාවක් ඔබ සතුව ඇත්නම් මා හට ලබාදෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා.
මම දැනටමත් O/L සහ A/l කරලා තියෙනවා. මමත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කරලා දැනට CCHRM හදාරනවා. මම කැමතියි තැපැල් කාර්යාල දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා වැඩ කරන්න.
පුරප්පාඩු තියනවා නම් ඇයි අපි වගේ රැකියා විරහිත අය නොගන්නේ? පුරප්පාඩු තියනවා නම් කියන්න...
මම උසස්පෙළ(2017) වාණිජ විෂය ධාරාව යටතේ සමත්... පෞද්ගලික ආයතනයක වසර 02ක පළපුරුද්ද ඇත. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
රැකියා අවස්ථාවන් ලබා ගැනීමට කැමැතියි.
රැකියා අවස්ථාව ලබාගැනීමට කැමැතියි.
මම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් අතර උසස් පෙළ කලා අංශයෙන් නිමකර ඇත... තැපැල් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී වැඩ කිරීමට කැමැත්ත ඇති බවද ඒ පිළිබඳව පිළිතුරක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි...
O/L සහ 2020 A/L සමත්. ICT පිළිබඳ පාඨමාලා හදාරා ඇත.
කෙසේද බඳවා ගන්නේ...?
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා . උ.පෙළ. දක්වා අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත. අමතරව පරිගණක දැනුම ඇත.කලුතර කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරා ඇත.
මම කැමති සම්බන්ධ වෙන්න කළුතර බ්‍රාන්ච් එකට .ලියුම් බෙදීම සඳහා.කාර්යාල සහයක උනත් කමක් නැහැ.සාමාන්‍ය පෙළ දක්වා විතරයි මම ඉගෙන ගෙන තියෙන්නේ
මම කැමති තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත. අමතර සුදුසුකම් සපුරා ඇත...
මම කැමතී තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න. උසස්පෙල දක්වා අධ්‍යපනය ලබා ඇත.
රැකියා අවස්ථාවක් ලැබීමට කැමතියි.
කෙසේද සම්බන්ධ වන්නේ?
මේ සඳහා අයදුම්පත් දාන්න ක්‍රමයක් තියනවද?
සා/පෙළ සමත්... 2021 උසස් පෙළ කළා... මම කැමතියි. කොහොමද සම්බන්ධ වෙන්නේ?
සාමාන්‍ය පෙළ හොඳින් සමත්ය... තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි පාඨමාලා සම්පූර්ණ කර තිබේ...
මම සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය කලා අංශයෙන් සමත් (B.c.s). මම කැමතියි තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න. කොහොමද අයදුම් කරන්නේ?
කොහොමද අයදුම් කරන්නේ?.
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිමි. උසස් පෙළ සමත්... HRM ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇත.
මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් හොඳින් තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට මම ගොඩක් කැමැතියි. හොඳින් කරන්නම්.. මට රැකියාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි. මම පරිගණක, ඉංග්‍රීසි, හෙද පාඨමාලා සියල්ල කර සිටී...
කොහොමද අයදුම් කරන්නෙ
කොවිඩ් හැදිලා හිටියා 2021/10 /21 ලියාපදිංචි අාදේශක සම්මුඛපරික්ෂනයට යාමට නොහැකි විම ගැන එවේලේම දැනුම් දුන්නා නැවත විශේෂ දිනයක් දෙනවා කිව්වා කියා රත්ගම තැපැල් ස්ථානාධිති තුමිය කිව් නමුත් තවමත් නොමැත සහ ගාල්ල පුාදේශිය තැපැල් අධිකාරි කාර්යාලයට ගියාම කිව්වේ තැපැල්පතිට යවලා කිව්වා තාම නැත්තේ මොකද ?
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් පසුවේ. අයැදුම් කිරීම සිදුකරන්නේ කෙසේද?
මම දැනට අවුරුදු 10ක් ලියාපදිංචි ආදේශකයකු වශයෙන් වැඩකරන එක්දරු පියෙක්...!!!
මා උසස් පෙළ විභාගය ඉතා හොඳින් සමත් අතර තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් ඇත...
මම ව්‍යාපාර පරිපාලනවේදී ආර්ථික විද්‍යා (විශේෂිත) උපාධිධාරියෙකි. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට කැමැත්තක් දක්වමි. අවුරුදු 5ක මූල්‍ය අංශයේ පෞද්ගලික ආයතනයක සේවා අත්දැකීම් සහ අවුරුද්දක විගණන ආයතනයක අත්දැකීම් ඇත...
කොහොමද අයදුම් කරන්නේ?
මම 2018 O/l ඉහළින් සමත් වී සිටිමි. 2021 A/L වාණිජ අංශයෙක් හදාරා සිටිමි.. මෙම රැකියාව කිරිමට අපේක්ෂාවෙන් සිටිමි.. අයැදුම් කරන්නේ කෙසේද?
2021(2022) උසස් පෙළ විභාගයට පෙනි සිටි අයෙක් පුරප්පාඩු සඳහා අයදුම් කරන්න හැකිද?
මම උසස් පෙළ සමත්... කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය දෙවනි වර්ෂයේ අධ්‍යයන කටයුතු කරමින් සිටිනවා. මට අයදුම් කළ හැකිද?
මම අපොස... සාමාන්‍ය පෙළ විභාගය 9/4 උසස් පෙළ විභාගය C2, S1 ICT පාඨමාලාවක් හදාරා තිබේ... SLTC
සාමාන්‍ය පෙළ විභාගය 9/8 යි.උසස් පෙළ විභාගය වාණිජ විෂය BCC යි.පරිඝනක / ඉංග්‍රීසි පාඨමාලා හදාරා ඇත.රජරට විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය (කළමනාකරණ උපාධිය ) 3 අවුරුද්ද හදාරමින් සිටී.ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රැකියා වේ නිරත වෙමින් සිටී.(අවු 3 ක්.)
මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා විද්‍යා විෂය ධාරාවෙන් විභාගය හදාරා ඇත. කොළොන්න ප්‍රදේශයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට අපේක්ෂා කරමි.
2021 (2022) අ.පො.ස උ.පෙළ විභාගය සමත්වේ... (කලා විෂයය හදාරා ඇත - සිංහල B, දේ. විද්‍යාව B, තර්ක ශාස්ත්‍රය C). ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂා කරයි.
2021 (2022) අ.පො.ස. උසස් පෙළ හදාරා සිටියි. රැකියාවක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිමි...
අ.පො.ස. සාපෙළ හා මෙවර උසස් පෙළ සමත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි...
අ.පො.ස උසස් පෙළ තාක්ෂණික අංශයෙන් හදාරා ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපෙක්ෂාවෙන් සිටිමි...!
අ.පො.ස උසස් පෙළ තාක්ෂණික අංශයේන් හදාරා ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපෙක්ෂාවෙන් සිටිමි
අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපෙක්ෂාවෙන් සිටිමි..!
2018 වසරේ සහ 2021 වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙල හදාරා ඇත.. උසස් පෙළ සඳහා කෘෂි විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය හදාරා ඇත.
අ.පො.ස උසස් පෙළ කළා අංශයෙන් හදාරා ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිමු.
මම සා.පෙළ විභාගය හා උ.පෙළ විභාගය සමත්ව සිටිමි. උ.පෙළ විහාගය කලා අංශයෙන් හදාරා ඇති අතර එහි ප්‍රතිපල (CSS)...වේ. තැපැල් දේපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි. ඕනෑම ප්‍රදේශයක රැකියාවට යෑමට කැමැත්තෙමි.
මම සා.පෙළ විභාගය සහ උසස්පෙළ විභාගය වානිජ අංශයෙන් හදාරා සමත්ව (result BBS), ICTT එන් වී කිව් මට්ටම 4 මාස 6 පාඨමාලාවද හදාරා, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙ රාජ්‍ය කළමණාකරණය පිළිබද බාහිර උපාදියද හදාරමින් සිටී, මා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා ගැනීමට කැමැත්තෙමි.
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මම කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇත. සිංහල B1, ආර්ථික විද්‍යාව C1. දේශපාලන විද්‍යාව C1. මාගේ පියාණන්ද තැපැල් දෙපාර්තමේන්තුව සේවය කොට විශ්‍රාම ලබා ඇත.
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙමි. අ.පො.ස. උසස් පෙළ දක්වා හදාරා ඇත. Software eengineer corse එකක් හදාරා ඇත.
මගේ සුදුසුකම් අනුව තැපැල් කාර්යාලයක රැකියාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි...
O/l සමත් වූ අතර කළා විෂය ධාරාවෙන් උසස්පෙළ විභාගය සඳහා පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිමි.
මා මේ වනවිට කලා විෂය ධාරාවෙන් උසස්පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර මේම රැකියා අංශයට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිමි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට ද අවැසිව ඇත.
විසතර දෙන්න
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ රැකියාවක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.අයදුම් කරන්නේ කෙසේ ද?
මම කො/ ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙල ඉංග්‍රීසි විෂයය සම්මාන සහිතව 7/4ක් සමත්ය. අ.පො.ස උසස් පෙළ සඳහා මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ පෙනී සිටිනවා.. පරිගණක පාඨමාලාවක් හදාරා ඇත..
විස්තර දෙන්න
මා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්ව ඇති අතර,ගී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කිරිමට මා කැමැත්තන් සිටින අතර ඒ සදහා මා අයදුම් කල යුත්තේ කෙසේද ?
මම තැපැල් දෙපාර්තමේන්තුවට පැමිණීමට කැමැත්තෙන් සිටිමි.වාණිජ අංශයෙන් උසස් පෙළ සමත්.
තැපැල් දෙපාර්තමේන්තුව ට පැමිනීමට කැමැත්තෙන් සිටිමි
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි..උසස් පෙල දක්වා අධ්‍යාපනය හදාරා ඇත..පරිඝණක පාඨමාලාවක් හදාරා ඇත..විස්තර දැන ගැනිමට කැමැත්තෙමු.
මම කැමැති තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න...!
තැපැල් අංශයේ රැකියාවක් කිරීමට කැමැත්තෙමි. O/L A6 B1 C2i. A/L C2 S
සා.පෙළ, උසස් පෙළ, AAT පාස්... උප තැපැල් කාර්යාලයක අවුරුද්දක් පුහුණු වුණා. තැපැල් කාර්යාලයක කළමනාකරණ සහකාර රැකියාවකට කැමැතියි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාගයට මුහුණ දී සිටිනවා
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිමි. සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස්පෙළ විභාගයට පෙනී සිට මේ වන විට පාඨමාලාවක් හදාරමින් සිටිමි. වැඩි දුරටත් තොරතුරු දැන ගැනීමට අපේක්ෂා කරමි
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රරැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි.උසස් පෙළ සමත්ව ඇත.
මම සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සමත් ,සාමාන්‍ය පෙළ B2 C7ක් සහ උසස් පෙළ A,B,C සාමාර්ථ සහිතව සමත් වී ඩ්ප්ලෝමාවක් හදාරා ඇත. තැපැල් දෙපාර්තමේන්තුව තුල රැකියාවක් අපේක්ෂා කරමි.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය යන විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්, තැපැල් දෙපාර්තමේන්තුව තුළ රැකියාවේ නියුතු වීමට කැමතිව සිටිමි. අයදුම් කරන්නේ කෙසේද?
උපාධිය අවසන් කර සිටිමි. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?
මම කලා උපාධිය සම්පූර්ණ කර සිටිමි.. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි...
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි. මම සාමාන්‍ය පෙළ A1,C6,S2 ක් සහ උසස් පෙළ කලා විෂය ධාරාවෙන් B,C,C සාමාර්ථ සහිතව සමත් වී ඇත...
ලියුම් වර්ග කිරිම්, ස්ථාන සැකසීම්, ලියුම් බෙදීම්, ලියුම් පෙට්ටි සෑදිම්. තව වෙනත්ම සුදුසුකම් සඳහා දක්ෂ හා උනන්දුවක් ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට අපේක්ෂා කරමි. අධ්‍යාපනය හදාරා නැත.