IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තැපැල් ඡන්දය කල් යයි

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බවද එම කොමිසම සඳහන් කරයි

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15)  සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.



අදහස් (19)

තැපැල් ඡන්දය කල් යයි

අරවින්ද මොණරවිල Tuesday, 14 February 2023 04:48 PM

මේකට රජයේ මුද්‍රණාලධිපතිනය වග කියන්න ඕන. ඇය රාජපක්ෂ වික්‍රමසිංහ හවුල සමග එකතුවෙලා මැතිවරණය නොතියන්න කුමණ්ත්‍රනය කරන බව දැන් පැහැදිලියි.

:       1       11

ගමේ එකාලා Tuesday, 14 February 2023 05:03 PM

මෙහෙම ගිහින් චන්දෙත් කල් දාන්ඩ බැරි නැහැ.

:       1       4

විජිත් Tuesday, 14 February 2023 05:24 PM

මේ පිස්සන්ගේ කොන්ද පන නැති තීරණ නිසා ළඟදීම දවසක මේ රට මහා ලේ විලක් බවට පත්වෙන පෙරනිමිතිද මේ..? දුෂිත හොර පාලකයිනේ තොපිට නෙලාගන්න වෙන්නේ තොපි වැපිරූ දුෂණයේ අස්වැන්න හෙවත් විනාශය පමණයි !!!

:       1       9

Shashika519 Tuesday, 14 February 2023 05:52 PM

මැකො සහ ආණ්ඩුවේ ඩීල් එක නියමටම යනවා. අමතක කරන්න එපා දැන් ඉන්නෙ බටලන්දෙ ජනපති...

:       1       6

mewan Tuesday, 14 February 2023 06:18 PM

රනිල්ගේ ගෙදරට ඇවිල්ල ඕක ගන්න වෙනවා.

:       1       3

CK.Lankaputhra Tuesday, 14 February 2023 06:30 PM

චන්දෙ නැතිබන්ගස්තාන කරන්න ගහපු අන්තිම තුරුම්පුව.

:       1       6

විජිත් Tuesday, 14 February 2023 07:46 PM

චන්දෙ තියන්න රටේ මුදල් ' නිදහස් කරන්නේ නැතිනම් ' විශේෂ අවශ්‍යතා යටතේ ආධාර කරන ( නයක් නොවේ ප්‍රධානයක් ) ආයතන ලෝකයේ තියෙනවා.ඒවායින් ආධාරකරන්නේ ලෝකයේ තිබෙන ' ජරාම ' රටවල් වල ආයතනවලට මානුෂිය ආධාර ලෙස. දැන් මැතිවරණ කොමසාරිස් වරයා ඇවිත් තිබෙන්නේ ඒ අවස්තාවටයි.ඔහු ඒ පියවර නොගත්තොත් ඔහුත් මේ රනිල්ගේ ගේම් එකේ තවත් කොන්ද පැන නැති හෙන්චයියෙක් පමණයි.චන්ද කොමසාරිස් වරයා හොඳින් මතකතබා ගත යුතුයි ඔහු යැපෙන්නේ " මහජනතාවගේ බදු මුදල් වලින් ගෙවන ඔහුගේ වැටුපෙන් බවත් මහජනතාවට සේවයකිරීමට මිසක් රනිල් වැනි අපතයෙක්ට සේවය කිරීමට නොවන බවත්.

:       1       5

Kumara Tuesday, 14 February 2023 08:15 PM

කලිසමාගෙ කලිසම ගලවන දවස ලංවෙයි කලිසම කරෙන් ගවන දවස ලගයි.

:       1       4

රොමේෂ් Tuesday, 14 February 2023 09:51 PM

22 23 24 = 69. ලොක්කා හිතනවා ඇති මේ අසුභ නිමිත්ත පොඩ්ඩක් වෙනස්කරගන්න. මොනවා වෙනස් කෙරුවත් ජනතාවගේ කැමැත්ත වෙනස් කරන්න බැහැ.

:       3       6

ජගත් ලියනගේ Tuesday, 14 February 2023 10:14 PM

එතකොට ඡන්දෙ ? ඒක නොතිබුණත් කමක් නැහැනෙ ?

:       0       3

Lal Tuesday, 14 February 2023 10:35 PM

ඒක හොඳයි.. මේ ඒකට සුදුසු වෙලාව නෙවෙයි

:       12       4

Kapila Wednesday, 15 February 2023 12:10 AM

මහින්ද දේශප්‍රිය හිටියා නම් මෙසේ නොවනු ඇත. පුංචිහේවා මහත්තයා තමන්ගේ බලය භාවිතා කලොත් නේද හොඳ?

:       2       8

Kumara Wednesday, 15 February 2023 02:27 AM

අරගලය ලංවෙයි

:       4       12

Shantha Wednesday, 15 February 2023 10:54 AM

බොරුවක්තැපැල් ඡන්ද දිනය කල් දාපු කතාව සම්පූර්ණ බොරුවක්!

:       2       2

siri Wednesday, 15 February 2023 11:41 AM

නියම ජනවරමකින් පත් උනානම් චන්දයට බය වෙන්න නෑ

:       2       8

lakmal Wednesday, 15 February 2023 11:46 AM

බොරු දාන්න ඒපා රුවන් .........

:       1       1

amila Wednesday, 15 February 2023 12:45 PM

ඇත්තටම මෙහෙම කරන්න..? එතකොට ප්‍රජාතන්ත්‍රවාදීද? මෙහෙම කළාම වෙන්නේ IMF ණයදෙන එක තව කල්යන එක නේද? ජනමතයක් නැති නායකයෙක්ට මෙහෙම මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතිය එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ නේද? 

:       1       5

fairoos Wednesday, 15 February 2023 01:18 PM

මේ කාලකණ්ණි ආණ්ඩුවටත්, බයි වහල්ලුන්ටත් ඕනෑවෙලා තිබුණේ ඒකනේ...

:       2       7

nanda Thursday, 16 February 2023 04:09 AM

මෙහෙම ගියොත් රෝහල් වලට පවා සල්ලි හොයාගෙන සේවය කරන්න කියාවි .මෙහෙම නම් ආණ්ඩුවක් කුමකටද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 490 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site