රංජන් කස්තුරි
මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම ප්‍රකාශයට පත් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එහෙත් ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල තැපැල් ඡන්දය වෙනම ගණනය කරන අතර ඒ සඳහා මධ්‍යස්ථාන 3852 ක් ස්ථාපිත කර තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල තැපැල් ඡන්ද සංඛාව 50ට අඩුනම් ඒවා වෙනම ගණනය නොකරන අතර අනෙකුත් ඡන්ද සංඛ්‍යාව සමඟ මිශ්‍රකොට ගණනය කරන බවද එම කොමිෂන් සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ රජයේ සේවකයෝ වැඩි දෙනෙක් පොහොට්ටුවට ඡන්දෙ දීලා කියලා යම් බයක් ඇති කර ගෙනද ඒ ප්‍රතිපලය මෙදා වෙනම කියන එක නවත්තන්නේ.
ඇයි දහම් ඔච්චර කඩේ යන්නේ?
ඡන්ද ප්‍රතිඵලත් නොකියම හිටියා නම් ඉවරයි! නැත්තම් කිහිප දෙනෙකුට බඩේ රුදාව හැදෙන්න ඉඩ තියෙනවා.
මැකෝ ආණ්ඩුවට කඩේ යනවා වගේ..
තැපැල් ඡන්ද පනහට අඩුද කියලා බලන්නේ බර කිරලා වෙන්න ඇති. නැතිනම් පනහක් තියනවාද කියලා ගැනලා බලා නැවත සාමාන්‍ය ඡන්ද සමග ගණන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැනේ...
ඔව්, ඔව් මේ සැරේ සභාපතිත් අලියටනේ.. උදව් කරන්නේ..