( අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර බෝධිරාජාරාමයේ විහාරස්ථානයේ තාප්පයක් කඩාවැටීමෙන් තුවාල ලද දැරියක එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ රත්නපුර පදිංචි මල්මි අනන්ෂා (7) නමැති දැරියකි.
( අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර බෝධිරාජාරාමයේ විහාරස්ථානයේ තාප්පයක් කඩාවැටීමෙන් තුවාල ලද දැරියක එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ රත්නපුර පදිංචි මල්මි අනන්ෂා (7) නමැති දැරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පෙර කර්මයක් කියා ලිස්සාහරින්න එපා.
අරාමයේ නායක හාමුදුරුවන් සහ දායක මණ්ඩය මේ අනතුරට වග කිව යුතුය.ඔවුන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරන්න. මින් ඉදිරියට තාප්ප සහිත පන්සල් පළාතේවත් නොයා සිටීමට දරුවන් පරිස්සම් වීම සුදුසුය.
මින් ඉදිරියට තාප්ප සහිත පන්සල් පළාතේවත් නොයා සිටීමට දරුවන් පරිස්සම් වීම සුදුසුය. ඒ කියන්නේ ළමයින්ට පන්සල් නොයා නිකන් ඉන්න කියලද? අනේ ඔහෙලා වගේ ගොන් මැට්ටෝ අර සවුදියේ දොබකරයක් කඩා වැටුණු නිසා දැන් මුස්ලිම් අය මක්කමට නොගිහින් ඉන්නවද? මෝඩ කතා කියන්න එපා රොකි
මෙම පන්සලේ උපකාරක පන්තිත් තියෙනවා ප්රවේසම් වෙන්න