කන්තලේ වෙන්ඩ‍්‍රාසපුරයට හිටි ගමන් කඩාවැදුණු කබරයා නම් තනි අලියා දවසක්ම ඒ පළාත හොල්ලාගෙන සිටියේය. වනජීවි නිලධරයකුටද පහර දුන්නේය. ඔහු රෝහල්ගත කරනු ලැබීය. සේරුවිල, වාන්ඇළ පැත්තේ සිට වතුර සොයා අලි ඇත්තු ගම්වදිති.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කන්ටේනරයක් පෙරළිලා තියෙන්නෙත් අලියා ගහලද? ඒකනම් වෙන්න බැහැ. (නි)
ඔබ හරි විභූෂ, සතාට කරදරයක් කරන්න එපා. (ස)
නැගෙනහිර පලාතේ අලීන්ට ඔහොම වුණා... (ස)
කැළෑ සතුන්ටත් නියං කාලයට වතුර බොන්න ක්‍රමයක් හැදුවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නි)
අනේ පව් අහිංසක කිරිකැටියා....තනිවෙලා..(ස)
මේ අය ඉන්නේ පාරෙද ??? අලි එලෙව්වනේ දැන් ආයේ කොයින්ද ?? (ස)
කන්න දෙයක් නැහැ බොන්න වතුර නැහැ මේ සතුනුත් ලොකු ප්‍රශ්නයකට මුහුණ පාල තියෙන්නේ වෙනද නම් මේ තරම් දිග පෑවිල්ලක් ඒන්නේ නැහැනේ...(ස)
අලියා නිරායුධයි. භයානකයි. මිනිසා ආයුධ සහිතයි. ඒත් භයානකයි. (නි)
පව් ඒ සතුන්ට වතුර නැතුව ඇති....හිංසා නොකර යන්න ඉඩ දෙන්න (ස)
අහිංසක අලියෙක්. (නි)
පුදුමයි තාම කවුරුවත් ආණ්ඩුව පිට මේ දේ පටවපු නැති එක. (නි)
අලියට අත තිබ්බොත් බලාගෙනයි..!(නු)
කරුණාකරලා අහිංසක අලියට හිංසා කරන්න එපා..!!(නු)