රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරියකූ අතින් සිදු වු වරදක් නිසා නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට ගොස් ඉතාලියට පැමිණිමට නොහැකිව බණ්ඩාරනායක ගුවන් තොටුපළින් තමා ඇතුළු පවුලේ උදවියට නැවත හැරියෑමට සුදුවු බව වෙරෝනා නුවර පදිංචි ටයිටස් වෙත්තසිංහ මහතා පවසය. ඔහුගේ බිරිද වන ජි ඵල් ඵ් ස්වර්නලතා ජයවර්ධනට 2003 වර්ෂයේදි රෝමයේ තානාපති කර්යාලය මගින් නිකුත් කළ ගමන් බලපත‍්‍රයට දියනියගේ ඡයාරුපය අලවා ඇය ද මවගේ ගමන් බලපත‍්‍රයට ඇතුළු කොට ඇත. 2004 දී ලංකාවට ගිය ස්වර්ණලතා මහත්මියට ගුවන් තොටුපල ආගමන විගමන නිළධාරින් කියා තිබෙනුයේ ඩිජිටල් තාක්‍ෂණයෙන් මුද්‍රණය වන ඵන් ගමන් බලපත‍්‍රයට දරුවන්ගේ නම් ඇතුළත් කළ නොහැකි බවයි. දරුවාට වෙනම ගමන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවයි තමාගේ ගමන් බලපත‍්‍රයට විශාල මුදලක් වැය කළ බවත් නැවත මුදල් ගෙවීමක් කළ නොහැකි බවත් ඇය ආගමන විගමන නිළධාරින්ට කිව් පසු නව ගමන් බලපත‍්‍රයක් නොමිලේ ඇයට ලබා දී ඇත. වසර පහකින් කල් ඉකුත් වු ඵම ගමන් බලපත‍්‍රය 2009 03 13 වන දින රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලය මගින් 2014 02 13 වන දිනට බල පැවැත්වෙන පරිදි දිර්ඝ ඇත. ඵතැන් සිට ඵම ගමන් බලපත‍්‍රය උපයෝගි කොට තුන් වතාවක් ඔවුහු ලංකාවට ගියහ. මෙවර කටුනායක ගුවන් තොටුපලේ දි ගමන් බලපත‍්‍රය පරික්‍ෂා කළ ආගමන විගමන නිළධාරිනිය ඵම ගමන් බලපත‍්‍රයෙන් ගුවන් ගමන් සදහා ඉඩදිය නොහැකි යැයි පවසා ඇත. 2004 වර්ෂයේ කොළඹ ආගමන විගමන කර්යාලයෙන් ඇයට ගමන් බලපත‍්‍රය කිකුත් කිරිමේ දි හතරවන පිටුවේ ඉංග‍්‍රීසියෙන් සටහන් කොට තිබු දෙය ඇයට ද වැටහි නොමැත. නොමිලේ නිකුත් කළ ගමන් බලපත‍්‍රය වසර පහකට පමණක් බලපැවැත්වෙන බව ඵහි සටහන්ව ඇතැයි ආගමන විගමන නිළධාරිනිය ඇයට පවසා තිබේ. රෝමයේ තානාපති කර්යාල නිළධාරියා පස් වැනි පිටුවේ ඵම ගමන් බලපත‍්‍රය 2014 වන තෙක් දිර්ඝ කර තිබෙනුයේ ඵ් ගැන වැටහිමක් හෝ නොදැක විය යුතුයැයි ඵම නිළධාරිනිය කියා ඇත.
මමයි මහත්තයයි අපේ අබාධිත දුවත් සමග දවස් දෙකක් කොළඹ රස්තියාදු වෙලා තමයි අලුත් ගමන් බලපත‍්‍රය හදා ගත්තේ. අපි ඉතාලියට යාගන්න බැරුව නැවත හැරුනත් මගේ පුතා තනියම ආවා (ටෙලින්ටන් වෙත්තසිංහ 19) ඵයාට සැප්තැමිබර් 14 වැනිදා මිලානෝ අයි ටී ඵස් ලොමිබාර්දෝ සරසවියට ඇතුළ වීමේ විභාගය තිබුනා. ගෙදර කවුරුවකුත් නැතිව ඵයා වෙරොනා ඇවිත් නැහැ. මල්පෙන්සා ගූවන්තොටුපළේ පැය 24කටත් වඩා කාලයක් ඉදලා තමයි පුතා ගිහින් විභාගයට මුහුණ දුන්නේ ඵයා ගූවන් යානා ඉංජිනේරු පීඨයට ඇතුළත්වීමේ කඩඉමි විභාගයෙන් ඉතාලියෙන්ම දෙවැනියා වුණා. හෙලිකොප්ටර් ඉංජිනේරු පීඨයටත් ඵයා ඉල්ලුමි කළා. ඵ් විභාගයෙන් ඵයා පලමුවෙනියා උනා. රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරින්ගේ නොසැලිකිලිමත් බව නිසා මගේ පුතා වගේම අපි හැමෝම ඉතා අසරණ වුණා. ඇය ඵසේ කියයි. මේ පිළිබඳව වීමසීමට දින කිහිපයක්ම තානාපති අසිත පෙරේරා සමිබන්ධ කරගැනිමට උත්සහා කළත් ඔහු දුරකථනට සමිබන්ධ නොවීය. කොන්සියුලර් අංශයේ නම සදහන් කිරිමට අකමැති වු නිළධාරියා කියා සිටීයේ මේ පිළිබඳව ලංකාදීපයට කරුනු කරණා කිව නොහැකි බවයි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඒ ගැන තානාපති කාර්යාලයට තකා කළ යුතු බව ඔහු කීවේය. ටයිටස් වෙත්තසිංහ මහතා කියනුයේ තමා කතා කළත් කිහිප විටක්ම දුරකථනයේ වැඩිවේලාවක් රදවා ගනිමින් තමා රස්තියාදු කළ බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ලන්ඩන් ලංකා එම්බසියේ ඉන්නවා වගේ කාර්යශූර කට්ටියක් දාන්න ඕනෑ. (නි)
මට හිතෙන විදියට තානාපතිවරුන් පත් කරද්දී, රටවල් සම්බන්ධයෙන් සහ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන විශේෂ උපාධියක් සමත් අය පමණක් පත්කළ යුතුයි. (නි)
හාපෝ.... ඉතාලි එම්බසියේ ෆෝන් ආන්සර් කරන එක්කෙනා ගැන කුමන කතාද??? ෆෝන් එකේ සල්ලි ටික ඉවරවෙන එක විතරයි.... කොහොමහරි ට්‍රයි කරල කතාකරාම යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දීල ෆෝන් එක තියනව..... විශය පිළිබඳ කිසිම අවභෝදයක් නෑ.... ඒ අහපු ප්‍රශ්ණෙම තව දවසක ඇහුවත් ගොං උත්තරයක් දෙනවා...... අඩුගානේ තමුන්ගේ රැකියාවට අදාල දේවල් ඉගෙනගන්නවත් හිතක් පහල වෙන් නැති කෙනෙක්..... ෆෝන් එකට ආන්සර් කරන්නෙත් උදේ ඇහැරුනු මූඩ් එකට අනුව තමයි....... මොනව කරන්නද..... ඔය වගේ වැඩ කරන අයට කතාකරන්න අම්ම අප්ප යසට කට හදල තියෙනව.... ඒත් ඉතින් කටපියන් අපේ වැඩේ කරගන්න එපැයි...... (කටපියන් ඉන්න නිසා අපි නෝන්ජල් කියල ඒ ඇත්ති හිතනව ඇති ) බලධාරීන් මේ පිළිබඳව සොයා බලත්වා..... ,(ස)
මේ වගේ මිනිස්සු අමාරුවේ දාන වැඩ කරන්නේ දේශපාලන පත්වීමකින් ආපු කෙනෙක් වෙන්න ඇති. (නි)
මොකද අනේ වෙන්නේ මෙහේ ටිකක් වැඩිපුර ඉදලා ගියහම? අනික ඕවත් ප්‍රශ්නද? අපිට මේ බොන්න වතුර ටිකක්වත් නැහැ. (නි)
ඒ අතින් බලනකොට බර්ලින් වල හරි හොදයිනේ (නි)
නඩුකාරතුමෙක් ළගට ගිහින් ඔයාලට වුණ දේට වන්දියක් ලබාගන්න බලන්න. (නි)
මේ එක් සිදුවීම්ක් පමණයි. තව බොහෝ ඇත. (නි)
මේවා ගැන හොයන්න බලධාරීන් නැද්ද
මේ වැරැද්දෙන් භාගයක් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ගියයුතු වුවද, මෙම ගමන් බලපත්‍රය හිමිකෙනාද මීට වගකිව යුතුයි. (නි)
කනගාටුයි
ඉතාලියේ නැද්ද මාධ්‍යවේදියෙක්, මේ දූෂණ හෙළිකරන්න. (නි)
අයියෝ සල්ලි
තානාපති ,තානායම්පති මාරුවෙලා (ස)
තානාපති අයට ලංකා මුදල් යොදා ඇත්තේ උදව් කෙරුමට අපි රට ගියදා නැත්තේ එවැනි දේ දැක සතුටින් සැමදා ලොක්කෝ අවදිවනු නින්දෙන් ඇස පියදා (ස)
මෙතන දුරකථනයට පිළිතුරු දුන්න කාන්තාවට රාත්‍රී පාසලකටවත් ගිහිං ඉංග්‍රීසි ඉගන ගන්න වෙයි..!(නු)
මෙතන වරද කරලා තියේනනේ ආගමන නිලධාරිනියයි.. ආගමන විගමන කාර්යාලටය තියෙන බලතල තානාපතිකාර්යාලටය්ත තියෙනවා.. මේක වැරදි වැඩක් වෙන්න බැහැ.. මේ ඔක්කොටම මුල පාස්පෝට් හදන එක පරිගණක ගත නොවන එකයි..!(නු)
ඔය වගේ අත්‍යවශ්‍ය තැන් වලට අනුවන අය දැම්මහම ඔහොම වෙනවා (ස)
අනේ මගේ කට, එයාලා දන්න ඉංගිරීසි (ස)
තානාපති කාර්යාලයේ සේවය පිරිහී ඇති බවට මෙය හොද සාක්ෂියක්. (නි)
ඉංග්‍රීසි නොදන්න එක තමයි මෙයාලගේ සුදුසුකම (ස)
කවුරු මොන වැරැද්ද කළත් අන්තිමට පීඩා විදින්නේ කවුද? වැරදිකාරයෝ හැමදාම සැප විදිනවා. (නි)
කෝ වගකිවයුත්තෝ? (නි)
කොහෙත් මෙහෙම තමයි (නි)
මේවා කාටද කියන්නේ ඉතින්
ඉතාම කනගාටු කරුණකි.ඇත්තටම තානාපති කාර්යාලයට කතා කලොත්,මුලින් දුරකතනයට පිළිතුරු දෙන කාන්තාව කරන්නේ සංගීත කාණ්ඩයකට යොමුකිරීමයි,ඉන්පසු තම ජංගම දුරකතනයේ මුදල් ඉවර වූ පසු ඉබේම දුරකථනය විසන්දි වේ.{මේ තත්ත්වය මීට 10 වසරකට ඉහතද තිබුණු තත්ත්වයකි.}මේ රටවල ජිවත් වන ලාංකිකයින් රටගැන,තානාපති අංශ,නිලධාරීන් ,ගැන පුදුම සහගත පැහැදීමකින් ඉන්නේ. (ස)
නීතියක් නැති රටේ ඕවත් කජ්ජක්ද? (නි)
ඉතින් පුතාගේ පින්තූරයක් මේකට සම්බන්ධකරේ මොකද ? (ස)
එහෙම දෙයක් වුණා නම් ඊට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නයි තියෙන්නේ. (නි)
මේ වූ එක සිද්දියක් විතරයි
මේවාට දඩුවම් දෙන්න ඕනේ
චීන එම්බසි එකට කතා කළහම ඔක්කොම කියන්නේ චීන භාෂාවෙන්. අපිට පිස්සු හැදෙනවා. (නි)
මේ ගොල්ලො ගැන කතා කරල පත්තරේ පිටු නාස්ති කරන්න එපා, කතිරෙට පින්සිද්ද වෙන්න මේවල වෑඩ කරනව , තානාපති කෙනෙක් කෙලින්ම කිව්වනෙ ගිය සතියෙ මෙයාලගෙ දෑනුම ගැන.රටවල් කීයක මිනිස්සු දුක් විදිනවද මේ මෝඩ නිලදාරින් හින්ද? (ස)
ඉස්සර තානාපති කියලා කියන්නේ හොඳ ඔලුවක්....ඒත් දැන් ????,(ස)